ගොඩක් අය යුද්ධයයි සරණාගතයොයි ගැන හිතාගෙනම කියවලා තියෙන නිසාම මම නිකමට කවිය මගේ ජීවිතේට ඈඳලා බැලුවා.(කම්බි වැට හොඳ උපමාවක් කරගෙන). මෙන්න නියමෙට ගැලපිලා....සමාවෙන්න වෙනස් විදියකට හිතන්න උත්සාහ කලාට.
ඕකට මොකටද සමාව ඉල්ලන්නේ... වෙනස් විදියට හිතන එකේ මොකක්ද තියෙන වැරැද්ද ?
සමහර විට අර පිංතූරය නොතිබ්බ නම් තවත් අය ඔය විදිහටම හිතන්න තිබ්බා...
ගොඩාක් ස්තූතියි ඔයාට...