Looking for Life (ජීවිතය සොයමි මං)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    I can drink it bro. I like it. Weldone.

    captain_jack_sparrow.jpg


    Thanks Bro... :):)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    hmm lassanai ..a bit straight forward as opposed to your usual stuff ...great to see something from you in a while man keep em coming and keep em good.

    :):) yaa. It is straight forward.. Let's see wat will come next.
    nway how r u bro ??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කම්බි වැටවල් ඇතුලේ ගාල් කරපු ජීවිත ඉස්සරත් තිබුනා..

    අදත් තියෙනවා හා අත් විඳිනවා..හෙටත් අත් විඳිය යුතුද???

    සිතා බලන්න කාලය ඇවිත් කියලයි මේ නිර්මානය අපට බල කරන්නේ...ඉතාමත් අගෙයි සහෝ...
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    niyamai.niyamai..
    me wage ahinsaka lamunge sebee kathawak manushyathwaye namayen apita yamak sithannata eda deema gena
    obata thuthi..:D

    Kenekta ee gana hithanna awasthawak laba denna mage nirmanayen
    puluwannam eka loku sathutak
    Sthuthiii..
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කම්බි වැටවල් ඇතුලේ ගාල් කරපු ජීවිත ඉස්සරත් තිබුනා..

    අදත් තියෙනවා හා අත් විඳිනවා..හෙටත් අත් විඳිය යුතුද???

    සිතා බලන්න කාලය ඇවිත් කියලයි මේ නිර්මානය අපට බල කරන්නේ...ඉතාමත් අගෙයි සහෝ...

    හෙට දවස කටු කම්බි වැට වලින් මුක්ත එකක් කරන්න අපට ඇති වගකීම විශාල එකක්..
    දැනට කටුකම්බියෙන් වට කරපු ජීවිත එයින් මුදවා ගන්නවා තරම්ම එයත් වැදගත්..

    ස්තූතියි සහෝ...
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ගොඩක් අය යුද්ධයයි සරණාගතයොයි ගැන හිතාගෙනම කියවලා තියෙන නිසාම මම නිකමට කවිය මගේ ජීවිතේට ඈඳලා බැලුවා.(කම්බි වැට හොඳ උපමාවක් කරගෙන). මෙන්න නියමෙට ගැලපිලා....:) සමාවෙන්න වෙනස් විදියකට හිතන්න උත්සාහ කලාට.