Looking for Life (ජීවිතය සොයමි මං)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගොඩක් අය යුද්ධයයි සරණාගතයොයි ගැන හිතාගෙනම කියවලා තියෙන නිසාම මම නිකමට කවිය මගේ ජීවිතේට ඈඳලා බැලුවා.(කම්බි වැට හොඳ උපමාවක් කරගෙන). මෙන්න නියමෙට ගැලපිලා....:) සමාවෙන්න වෙනස් විදියකට හිතන්න උත්සාහ කලාට.

    ඕකට මොකටද සමාව ඉල්ලන්නේ... වෙනස් විදියට හිතන එකේ මොකක්ද තියෙන වැරැද්ද ?

    සමහර විට අර පිංතූරය නොතිබ්බ නම් තවත් අය ඔය විදිහටම හිතන්න තිබ්බා...

    ගොඩාක් ස්තූතියි ඔයාට...