Looking for private villa with swimming pool

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Mchns la, couple ekakata yanna hoda villa 1k ona. Private swimming pool 1kuth thiyendona. Full board vage balanne. Tikak cold area 1k unoth hodai. Colombo idan yanne. within 3-4 hours wage reach venda puluwan thanak thamai balanne.

    Me dawaswala offers thyenava neda.

    Danna ewa thyenava nam comment krnda.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොච්චිකඩේ කොහෙද බොල සීතල ?

    හොරන පැත්තෙ තියනවා කිතුල් කන්ද කියල පොට් එකක් කන්දක් උඩ... සීතල ඒරියා එක. ටිකක් හොයලා බලපං
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    කොච්චිකඩේ කොහෙද බොල සීතල ?

    හොරන පැත්තෙ තියනවා කිතුල් කන්ද කියල පොට් එකක් කන්දක් උඩ... සීතල ඒරියා එක. ටිකක් හොයලා බලපං
    මේ දවස් වල හැමදාම වැස්ස.. පට්ටෙට සීතලයි.. හවස් වෙද්දි beach ඒකට යන්න පුලුවන්.. ඇවිදගෙන යන්න පුලුවන්, විනාඩි 3-4 කින් විතර..
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ දවස් වල හැමදාම වැස්ස.. පට්ටෙට සීතලයි.. හවස් වෙද්දි beach ඒකට යන්න පුලුවන්.. ඇවිදගෙන යන්න පුලුවන්, විනාඩි 3-4 කින් විතර..
    දන්නව බොලේ... අපි නොදන්න පැති යැයි ඕවා.. අපිත් අහල පහල තමා...

    නුවර සිනමන් සිටඩෙල් එකේ ඔෆර්ස් වගයක් තිබ්බා.. හැබැයි ඉතිං විලා නෙමෙයි...
    ගිරිතලේ ඩියර් පාර්ක් එකේ ප්‍රයිවට් පූල් තියන ෂැලේස් තියනවා ෆුල් බෝඩ් 15කට මේ දවස්වල. මරු තැන.. සීතල නෑ හැබැයි.. (වැස්සොත් ඇරෙන්න)
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කැලේ ගිහින් ගඟක පොකුණක බැහැලා කරනවා තරම් ආතල් නෑ බන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Villa නම් දන්නේ නැහැ අර Haridra Resort එක බලපන් ඒකෙ තියෙනව full board එක with private pool
    20000/- for two
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    3rd october bn.
    Podi villa 1k unath kamak na. Pool 1k thibbanam maru. 3rd yandoba


    Mage Villa ekanam Thiyanawa...Seethala Hatton wala...Watawala....Natural Pool ekakuth thiyanawa...habayi Room ekata private nemeyi....habayi 3rd Fully booked macho...2nd hari 4th harinam ganna puluwan..seethalayi ehe me dawas tike wassath ekka...20 Celcius wage thiyenne dawasema

    www.thegreendale.com
    FB/Insta - The Greendale Holiday Bungalow Watawala