Looking for Yamaha FZ-16 v2.0 Registered(URGENT)

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මචංල, Yamaha FZ-16 v2.0 Registered යතුරැපැදියක් උවමනාකර තිබේ. උබල දන්න කියන එකක් විකුනන්න තියේනං මට PM එකක් දාන්න details එක්ක. (Price, Mileage, YOM etc.) :rolleyes::rolleyes:

    152804d1407168005-yamaha-fz16-version-2-0-1406540400526.jpg


    උදව්වක් විදියට thread 1 bump කරන් යමං මචන්ලා

    ස්තූතියි! :baffled:
     
    Last edited: