හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?


    19962828.jpg


    මචංලා මට බයික් එකක් ගන්න ඕන Yamaha FZ 16 එකකට තමා ආසාවෙන් ඉන්නේ ඒත් ඉතින් අලුතින් ගන්න නම් වත්කම මදි ඒ නිසා පාවිච්චි කරපු බයික් එකක් ගන්න හිතුවා

    උබල කා ගාව හරි බයික් එකක් විකුනන්න තියෙයි නම් කියපල්ල

    උදව්වක් විදියට බම්පියක් වත් දාල පලයල්ල

    සාමාන්‍යයෙන් W* - XXXX වගේ නම්බර් එකක් නම් හොදයි


    :):):):):):):):):):):)

    බොහොම ස්තූතියි