Looney Tunes new

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මචන්ලා...මම මීට අවුරුදු 3-4 කට කලින් කොටුවෙන් ෆිල්ම් cd එකක් ගත්ත මගේ පොඩි එකාට...ඒකෙ තිබුනේ ලුනී ටියුන්ස් (looney tunes ) කාර්ටුන් කථා ...ඒකෙ හිටියේ බග්ස් බනි (bugs bunny ) ඩෆි ඩක් (daffy duck ) ...හැබැයි වෙනස තමයි කට්ටියම ඉන්නේ ටවුන් එකක...බනී ගේ ගෙදර තමයි ඩෆි නතර වෙලා ඉන්නේ...මාර ෆනී ස්ටෝරි සෙට් එකක් තිබුනේ....

    ප්‍රශ්නේ තමයි දැන් cd එක වැඩ කරන්නේ නැහැ...ඩවුන්ලෝඩ් කරන්න හෙව්වා එත් හොයාගන්න බැහැ ..දන්නා එකෙක් උදව්වක් දෙන්න ප්ලීස් ...ලින්ක් එකක් හොයාගන්න...