LORD BUDDHA'S නව අරහාදී බුදුගුණ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    LORD BUDDHA'S නව අරහාදී බුදුගුණ



    නව අරහාදී බුදුගුණ

    image-0501_4D0DC1DB.jpg


    ( අරහත් )

    උතුම් තැනැත්තා

    ***

    (සම්මා සම්බුද්ධ )

    සම්පූර්ණ ලෙසම සත්‍යාවබෝධය ලත් තැනැත්තා

    ***

    ( විජ්ජා චරණ සම්පන්න )

    ප්‍රඥාව සහ ක්‍රියාවෙන් උත්තරීතර

    ***

    (සුගත )


    යහපත් මාර්ගය අනුගමනය කළ

    ***

    ( අනුත්තර ලෝකවිදු )

    ලෝකය පිළිබද දතයුතු සියල්ල දත්

    ***

    ( අනුත්තර පුරිස ධම්ම සාරථි )

    දමනය කළ නොහැකි තැනැත්තන් දමනය කළ


    ***

    ( සත්ථා දේව මනුස්සානං )

    දෙවියන්ට හා මිනිසුන්ට ගුරුවරයාණන් වූ


    ***

    ( බුද්ධා )

    සත්‍යාවබෝධයලත්

    ***

    ( භගවා )

    වාසනාවන්ත තැනැත්තා