Lord of the Rings huge plot hole!

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතන්නේ මූ මෝඩයා වගේ රගපාලා ෂේප් එකේ thread එක කට්ටිය ලව්වා bump කරගෙන මූගේ සයිට් එකට කට්ටිය අද්දවගන්න එකයි කරන්නේ, එතකොට adsense වලින් සල්ලි එනවනේ.
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,297
    41,082
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම හිතන්නේ මූ මෝඩයා වගේ රගපාලා ෂේප් එකේ thread එක කට්ටිය ලව්වා bump කරගෙන මූගේ සයිට් එකට කට්ටිය අද්දවගන්න එකයි කරන්නේ, එතකොට adsense වලින් සල්ලි එනවනේ.
    Thota witarai terune :P
    Anik okkoma baldu wewee bump karanawa. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඟදි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් බලන්න ගත්ත සිඞ්හලු :D :D
    දැනුයි අන්තිම එක බලල ඉවර වුනේ :D :D :D
    පොඩි අවුලක් තියේ :D :D :D
    අන්තිමට ෆ්‍රෝඩෝ ශයර් වලිං එල්ව්ස්ලගෙ නැවේ යද්දි කියනවනෙ "I tried to save the Shire, and it has been saved, but not for me."
    මොකක්දෑ බොල මේකෙ තේරුම ? :eek: :eek: :eek:

    ගෝඩ් වැඩ්ඩනං එක්ස්ප්ලේන් කරපිය තොගෙ අම්මත් කිව්ව ගාන්නැතුව :angry: :angry: :angry:
    තොට එක්ස්ප්ලේන් කරන්න බෑ කියන්නෙ තෝ ගෝඩ් නෙමේ නාස්ගුල් කෙනෙක් :P :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ලඟදි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් බලන්න ගත්ත සිඞ්හලු :D :D
    දැනුයි අන්තිම එක බලල ඉවර වුනේ :D :D :D
    පොඩි අවුලක් තියේ :D :D :D
    අන්තිමට ෆ්‍රෝඩෝ ශයර් වලිං එල්ව්ස්ලගෙ නැවේ යද්දි කියනවනෙ "I tried to save the Shire, and it has been saved, but not for me."
    මොකක්දෑ බොල මේකෙ තේරුම ? :eek: :eek: :eek:

    ගෝඩ් වැඩ්ඩනං එක්ස්ප්ලේන් කරපිය තොගෙ අම්මත් කිව්ව ගාන්නැතුව :angry: :angry: :angry:
    තොට එක්ස්ප්ලේන් කරන්න බෑ කියන්නෙ තෝ ගෝඩ් නෙමේ නාස්ගුල් කෙනෙක් :P :P

    http://scifi.stackexchange.com/a/13520