Loriyak ගේ ඇත්ත කතාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එතකොට ඇයි තෝ මටයි, ගයියටයි, දිල්වා‍ලේවයි තව අනිත් අයවයි දාලා ‍ත්රෙඩ් එකක් හැදුවේ... අමතකද? උඹනෙ පටන් ගත්ත‍ේ?

:yes::yes::yes::yes: වැඩක් නෑ බන්... කුහක හැත්තක්
 
Last edited:
:lol::lol: බයියන්ගේ විලාප අදෝනා චෝදනා මහින්ද පැරදිච්ච දුක රස්සාව නැති වෙයි කියන බය. කොන්ත්‍රාත් නැතිවෙයි කියන බය:lol: ජේ වී පි එක ගැනත් තෙද එකක් දැම්මේ:lol:

උඹට හරි අමාරුයි නේද ජවිපෙ ඉතිහාසය ත්‍රෙඩ් එකක් දැම්මාම? 
මම මෛත්‍රීට ඡන්දේ දිපු එකෙක්......මම වැඩ කරන්නේ රට ගැන හිතලා ....අපිට පක්ෂ, පුද්ගලයින් වැදගත් නැ