910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    machanla mata 16ta wage lorryak ganna hoyanawa, lorry gana melo danayak danne na mokakda hoda 10ft wage thama balanne?

    http://ikman.lk/en/foton-oliin-iii-2600-2012-for-sale-badulla
    http://ikman.lk/en/faw-2014-for-sale-colombo-11

    athe thiyena ganata mekak thama ganna wenne!

    චයිනා ඒවා ගන්නවට වඩා පාවිච්චි කරපු ජපනෙක් ගන්න එක හොදයි.
    http://ikman.lk/en/isuzu-elf-1995-for-sale-kalutara-3

    එහෙම නැත්තන් TATA ඒවත් ඔය ගානට ගන්න පුළුවන් වෙයි. චීන කටු වලට වඩානම් හොදයි. රෙපෙයාර් වලටත් වියදම අඩුයි.
    http://www.dimolanka.com/tata/commercial-vehicles/commercial-vehicle-models/tata-vehicle?id=41
    මේකේ සින්ගල් වීල් තියනවද කියල බලපන්.
    බර පටවන්නේ නැත්තන් බොරුවට ඩබල් වීල් ගන්න එපා.

    thanks thanks lorryak hoyanna amarui ban car hoyanawata wada!!!!!!!!!!!

    කතාව ඇත්ත, 99% පාවිච්චි කරපු ලොරි කාල තියෙන්නේ. :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ela ela macho...
    kawruhari udawkarai....

    Thanks machan

    lorry bump

    Thanks machan

    චයිනා ඒවා ගන්නවට වඩා පාවිච්චි කරපු ජපනෙක් ගන්න එක හොදයි.
    http://ikman.lk/en/isuzu-elf-1995-for-sale-kalutara-3

    එහෙම නැත්තන් TATA ඒවත් ඔය ගානට ගන්න පුළුවන් වෙයි. චීන කටු වලට වඩානම් හොදයි. රෙපෙයාර් වලටත් වියදම අඩුයි.
    http://www.dimolanka.com/tata/commercial-vehicles/commercial-vehicle-models/tata-vehicle?id=41
    මේකේ සින්ගල් වීල් තියනවද කියල බලපන්.
    බර පටවන්නේ නැත්තන් බොරුවට ඩබල් වීල් ගන්න එපා.

    bara nan wadiya patawanne na macho thanks maco advice walata

    කතාව ඇත්ත, 99% පාවිච්චි කරපු ලොරි කාල තියෙන්නේ. :dull:

    ගන්න නම් ඒපා ඹය මගුල් විනාසයි

    ane manda dannan bayath hithenawa ban

    Thanks machan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chinese yanava nam JAC vitarai tikak hari hondai kiyanna puluwan.. anek ekakvat wadak naha..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    owa ganna epa, oya deka antimata ubata yakada walatawath denna bari wenawa. japan ekak ganin patta gahanna puluwan.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    eicher eke enne izuzu engine kiyala katawak tiyenawa//
    nattan ahala tiyena widihata canter eka tamai ban hndama oya china minon ge chassy hari na nikan tube reenforce karala na.
    uda dunu lorryekak aragena cooler cabin ekak tiyagattat padu na japanek ge

    Canter ekak thama machan dan balanna wenne!
    uda dunu seen ekath poddak kiyapanko, lorry gana mala danayak danne na ban.
    cooler cabin nan thiyanawa machan fatta labeta moko danne na seen eka?