sub woofer help

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මොන ගොනාද බං used subwoofer ගන්නේ :lol:
    ඕවා බොග් බොග් ගාල සද්ද එන සවුන්ඩ් බැහැපුවා
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    colombo natuwa ita meha hoda shop ekak kiyannako sub ekak ganna puluwan tanak.nugegoda,maharagama wage awata.ate 5000k tiyenawa.me ganata hoda ekak kiyannako.....2.1 aulak na
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    යුනිටි එකේ ඕන තරම් කඩ තියෙනවා...
    පිට කොටුවෙ පලවෙනි හරස්වීදයේ ඕන තරම් තියෙනවා..
    ඔයා සබි ගැන දන්නේ නැතිනම් දන්න කෙනෙක් එකක් යන්න..
    කොටුවෙ තමා මිල අඩුම