ඔබ ඔබේ ශරීරයේ ඇති අමතර මේදය අඩුකරගන්න විදියක් ගැන හිතනවද?
මෙන්න එහෙනම් මේදය දවාලන ආහාර දහයක්...
1. ඕට්ස් (Oats)
මෙහි ඇති රසයට අමතරව මෙයින් බඩගින්න ඇතිවීමද අඩු කරනවා. මෙහි ඇති කෙඳි කොලෙස්ටරෝල් පාලනය කිරීමට උදව් වෙනවා.
2. බිත්තර (Eggs)
බිත්තර වැඩි ප්‍රෝටීන් ප්‍රමානයක් සහ අඩු කොලෙස්ටරෝල් ප්රමානයකින් සපිරියි. එමෙන්ම මාශපේශී වර්ධනයට සහ කොලෙස්ටරෝල් මට්ටම හොදින් පවත්වාගෙන යාමට උදව් වෙනවා.
3. ඇපල් (Apples)
ඇපල් වල ඔක්සිකාරක නාශක සහ අනෙකුත් පරිපූරක (Suppelements) ඇතුලත්. වැදගත්ම දේ තමයි අපේ ශරීරයේ ඇති මේද සෛල නසන්න උපකාරී වෙන පෙක්ටින් (Pectin) අඩංගුයි.
4. අමු මිරිස් (Green Chillies)
අමු මිරිස් වල ශරීර වර්ධනයට උපකාරී වන කැප්සසින් (Capsaicin) අඩංගුයි. මෙය ඉක්මනින් කැලරි දහනය කරන්නත් උදව් වෙනවා.
5. සුදු ලූණු (Garlic)
සුදු ලූණු වල ඇලිසින් (Allicin) අඩංගුයි. ඒ මගින් අපේ ශරීරයේ ඇති මේදය සහ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උදව් වෙනවා.
6. මී පැණි (Honey)
මේද දහනයට හොඳම දෙයක් තමයි මී පැණි. උණූ වතුරට මී පැණි මිශ්‍ර කරලා උදෑසනම ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්.
7. කොල තේ (Green Tea)
බර අඩු කරගන්න කියාපු දෙයක් තමයි කොල තේ කියන්නේ. එහි ශරීරයේ බර පාලනය කරන සංඝටක අඩංගුයි. දිනකට කෝප්ප දෙකක් ගන්න කියලයි කියලා තියෙන්නේ.
8. තිරිඟු කොල (Wheat Grass)
මෙය අපේ පරිවෘත්තිකය (metabolism) ඉහල නංවන අතර මේදයද දවාලනවා.
9. තක්කාලි (Tomatoes)
තක්කාලි ඉතාමත් ඉක්මනින් මේදය දවාලනවා. පිලිකානාශකයක් විදියටත් ක්‍රියා කරනවා. නිතරම තක්කාලි කන්න.
10. තද පැහැ චොකලට් (Dark Chocolate)
මෙහි ඇති ෆ්ලේවනොයිඩ් (Flavonoids), සහ කුපිතකාරක සංයෝග මගින් ලේ වල ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙය ලේ වල ඇති සෙරටනින් (serotonin) වර්ධනය කරන අතර මේදයද දවාලනවා.
apita gahuwoth apith gahanawa 7 gane hodee

Last edited: