Low cost seedbox Rs 17/= per day
සාමාන්‍ය කෙනක් අපි හිතමුකෝ මාසෙට 20ගබ් වගේ torreent බානවා නම් එය වගේ කෙන්ක්ට මේක පාඩුයි ලොකු මුදලක් දෙන්න වෙන නිසා.internet එකේ බලද්දී මට ලැබුන ලාබම seedbox එක තමයි
මුලින්ම අපේ seedbox ගැන දන්නේ නැති යාලුවෝ මේ video එක බලන්න කෝ 
මෙහෙම එකක් භවිතා කිරීමේ වාසි තමයි
1) ඉක්මනින් torrents එකක් download කර ගැනීමට හැකිවීම
2) අපෙගේ ip address එක අනුන්නට බලාගැනීම නොහැකිවීම
3) විශාල files තියෙන torrent download කර ගැනීමට යන කාලය ඉතිරිවීම
අවාසි
1) මෙම සේවාවන් ලබාගැනීම මුදලක් වැයකිරීමට සිදුවීම

නොමිලේ ලබාදෙන seedbox තිබුනත් එවන් අපට අවශ්‍ය ඉඩ හා වේගය ලබාගැනීම නොහැක 
මම දැනට බාවිතා කරන්නේ ipt tracker එක අපේ එළකිරි යාලුවෙක් දුන්න key එකකින් තමයි register වුනේ thanks මචන්
ඊළගට මට අපු ප්‍රශ්නය තමයි කොහොමද මේ pvt torrent tracker ඉල්ලන ratio එක හදාගන්නේ කියල ඒ කියන්නේ download කරන GB ප්‍රමාණයට upload කරන්නේ කියලා නැත නම් account එක ban වෙනවා වගේම මගේ යාළුවගේ account එකටත්
තමයි.
ගොඩක් හොද හා ප්‍රසිද්ද seedbox එකක් තමයි
https://www.feralhosting.com/
ගොඩක් අය භාවිතා කරන්නේ මේක.
නමුත් £10 /month මාසෙට
එකනේ එපා වෙන්නේ.

මම දැනට බාවිතා කරන්නේ ipt tracker එක අපේ එළකිරි යාලුවෙක් දුන්න key එකකින් තමයි register වුනේ thanks මචන්

ඊළගට මට අපු ප්‍රශ්නය තමයි කොහොමද මේ pvt torrent tracker ඉල්ලන ratio එක හදාගන්නේ කියල ඒ කියන්නේ download කරන GB ප්‍රමාණයට upload කරන්නේ කියලා නැත නම් account එක ban වෙනවා වගේම මගේ යාළුවගේ account එකටත්
තමයි.ගොඩක් හොද හා ප්‍රසිද්ද seedbox එකක් තමයි
https://www.feralhosting.com/
ගොඩක් අය භාවිතා කරන්නේ මේක.
නමුත් £10 /month මාසෙට
එකනේ එපා වෙන්නේ.සාමාන්‍ය කෙනක් අපි හිතමුකෝ මාසෙට 20ගබ් වගේ torreent බානවා නම් එය වගේ කෙන්ක්ට මේක පාඩුයි ලොකු මුදලක් දෙන්න වෙන නිසා.internet එකේ බලද්දී මට ලැබුන ලාබම seedbox එක තමයි
https://www.scaleway.com/
මේක vps එකක් vps යනු කුමක්ද? දන්නේ නැති අය මේක බලන්න
මේකේ අපිට පුළුවන්
€2.99month (Rs 483.16 මාසෙට)
4 Dedicated ARM Cores
2GB Memory
50GB SSD Disk
1 Flexible public IPv4
200Mbit/s Internet bandwidth
1Gbit/s Internal bandwidth
දැන් බලාවි ඇයි මෙච්චර vps site තියෙද්දී ලබට මේකම තෝරාගන්නේ කියලා
1) මේකේ මාසික ක්‍රමය මෙන්ම පැය ක්‍රමනයටද අයකිරීම කරනවා
ඒ කියන්නේ අපිට මේක පැය 24 run කරොත් යන්නේ Rs 23 ක් වගේ
2) අනිත් vps වගේ නෙවයි අවශ්‍ය නම් ඉඩ වැඩි කරන්න පුළුවන් any space 1TB වුනත් අවශ්‍ය ප්‍රමාණයට
3) හොද upload වේගයක් දෙනවා මේක
4) අවශ්‍ය වෙලාවට ඔනම් cancel කරන්න පුළුවන් උදා: හිතමුකෝ ipt වල අපි freeleech වලින් uplord කරා 200GB කියල ඒ කියන්නේ 20GB වගේ use කරන කෙන්ක්ට මාසෙට මාස 8-10 කට ඇතිනේ
200GB upload කරන්න මට ගියේ දවස් 2-3 වගේ day-night freeleech දැම්ම
ipt මගේ දැනට තියෙන්නේ මෙහම
ඒ කියන්නේ මට ගියේ Rs 17.78 වගේ
5) digital ocean වගේ ලබා vps තිබුනට එයාලා vps එකට torrentද download කරන app එක image එකක් විදහට දෙන්නේ නැ අපි manual install කරන්න වෙනවා එකට යන time එක අපරාදේ
ඔයාලා use කරන මිට වඩා ලාබම ක්‍රමයක් තියෙන්නේ පුළුවන් මෙම ක්ක්‍රමය ගැලපෙන්නේ කුඩා ප්‍රමණ වලින් download කරන අයට
SLT වල දෙන 60GB වලින් ලොකුවට download කරන්න බැනේ
.මෙම ක්‍රමය කරනවා නම් හොදට නිවාඩු වෙලවක කරන්න ලාබයි එතකොට මොකෝ ipt වලට
freelecch download කරද්දී ඔය පලවෙනි එක වගේ ඒවා download කරන්න seeder අඩු leccchers වැඩි ඒවා එතකොට පට්ට upload speed එකක් ගන්න පුළුවන්
upload speed අඩු වෙද්දී එක remove කරන new torrent එකක් add කරන්න එකයි free time එක්ක මේක කරන්න කිවුවේ.
කැමති කෙනෙක් මට PassThePopcorn , HDBits , bitmetv invite එකක් දෙනවද? මම දන්නවා එක risk එකක් කියල කැමති නම් දෙන්න
හොද private torrent site මොනවද software බාන්න ipt වල නැනේ බන් හොදට software crack එහම

Last edited: