Lottery App

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ලොතරැයි ප්‍රතිපල දැනගන්න තියන android app වල results ගන්නේ කොහොමද මචන්ලා.
    API එකක් call කරනවද?
    දන්න කෙනෙක් කියල දීපල්ලකෝ ලොකු උදව්වක්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    UOC එකේ ඉතින් ඉගෙන ගන්න උබ දන්නේ නැද්ද බං.. :P

    අපි ඉතින් ඇපල් පීපොල්ස් නේ.. බලන්න ඔය APK එක අරගෙන unpack කරලා. :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොතරැයි ප්‍රතිඵල වලට මොන API ද බං :lol: ලොතරැයි ප්‍රතිඵල දාල තියෙන සයිට් එකක් කියෝල ඒකෙං අරං පෙන්නපං :baffled: API නං තියෙනවද දන්නෑ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22777665 said:
    අර DLB එකේ Site එක හදපු සොන්න කුකුලව පොඩ්ඩක් හොයා ගන්න විදියක් නැද්ද බන්

    තෝත් ලොතරැයි ගන්නවද ? බලාගෙන ඇදෙයි ඇදුනාමවත් ගනිං වොක්වැගන් එකක් කෝච්චියෙ එල්ලිලා යන්නැතුව :baffled:
     
    තෝත් ලොතරැයි ගන්නවද ? බලාගෙන ඇදෙයි ඇදුනාමවත් ගනිං වොක්වැගන් එකක් කෝච්චියෙ එල්ලිලා යන්නැතුව :baffled:

    කෝමද පොක්ස්වැගන් එකේ හොරන ටයර් කම්පැනියේ අලුත් ටයර් දාල නැවෙන් එන තෙල් ගහලා දිනේටත් කලින් හදපු ගුවන් පාලමක යනකොට තියෙන ගැම්ම :P :P
    තොපි ඉතින් අනාතයෝ වගේ ජෙප්පොන්ට දිදී ඉදපන් :lol::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට ටිකෙට් එකක් ඇදුනොතින් ගන්නවා සල්ලි සල්ලි කියල බලන්නෙ නැතිව කෝච්චියක්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar452091_72.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    :)
    Podi Silva - පොඩි සිල්වා;22777687 said:
    කෝමද පොක්ස්වැගන් එකේ හොරන ටයර් කම්පැනියේ අලුත් ටයර් දාල නැවෙන් එන තෙල් ගහලා දිනේටත් කලින් හදපු ගුවන් පාලමක යනකොට තියෙන ගැම්ම :P :P
    තොපි ඉතින් අනාතයෝ වගේ ජෙප්පොන්ට දිදී ඉදපන් :lol::rofl: