lotus Tower lights on?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹ පැනල මැරෙන්නද හදන්නෙ ?
    නෑ උඹෙ අම්මගෙන් ඇහුවහම කිව්වෙ නෑ
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Ada yanna beri una e pette. Christmas dawaseth one hour wage dala thibune. Adath nethiwa athi. Yanawanam 6.30-7.00 pm athara welawaka yanna
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,814
    113
    Mother Earth
    high beam lights නිසා ඒකට ගොඩක් කරන්ට් එක යනවා. ඒ නිසා දවසට පැයයි දාල තියන්නෙ. ගෝල්ෆේස් හොටෙල් එකේ දවසකට යන කරන්ට් එක ඒකට එක පැයකින් යනවලු. :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    high beam lights නිසා ඒකට ගොඩක් කරන්ට් එක යනවා. ඒ නිසා දවසට පැයයි දාල තියන්නෙ. ගෝල්ෆේස් හොටෙල් එකේ දවසකට යන කරන්ට් එක ඒකට එක පැයකින් යනවලු. :dull:

    cfl හරි led හරි දැම්ම නං ඉවරයිනෙ. 80%ක් විදුලිය ඉතිරි කරනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,814
    113
    Mother Earth
    cfl හරි led හරි දැම්ම නං ඉවරයිනෙ. 80%ක් විදුලිය ඉතිරි කරනව

    ඔව් බන් මම කියන්නෙත් නිකන් LED වගේ බල්බ් ටිකක් දැම්ම නම් හරි. අර කූරෙ උඩට එක ලයිට් එකක් දැම්මත් ඇති.
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    Lights

    අලුත් අවුරුදද ලබන කොට Lights දායි කියල බලාගෙන හිටිය. දැම්මෙ නෑ බ්‍රො!!! මල් වෙඩි ටික විතරයි තිබුනෙ.