sunlog

Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    70143681_2406892136027283_3684183007607914496_n.jpg
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක සoවර්ධනය නෙමේ නම්, සoවර්ධනේ කියන්නෙ මොකේටද කියල පහදපන්කො, උබේ පොන්නය කරපු සoවර්ධනේ උදාහරනත් එක්කම.. :yes::yes:

    Kiyala denna thibba Mole thibba nam:D:D:D:D:D.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    සන්නිවේදන ක්ෂේත්‍රයේ නවයුගයකට රට ගෙනයන නෙළුම් කුලුනේ තාක්ෂණ වගකීම් ..
    දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලුනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලුන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT)පත්ව සිටියි.

    මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත්‍රයේ SLT හි ධාරිතාව තවදුරටත් සනාථ වනු ඇත.
    ‘නෙළුම් කුලුන’හි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර ‘නෙළුම් කුලුන’ ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLTවෙත පැවරුණි.
    ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ‘ඔප්ටිකල් ෆයිබර්’තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලි සංදේශය යටිතල සංවර්ධනයයි.එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය.
    ඉන් එකක් නම්, නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.නෙළුම් කුලුන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සන්නිවේදන යටිතලය සැපයීමද ඒ යටතේම SLT විසින්සිදුකරන තවත් කාර්යයකි.
    මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව ‘නෙළුම් කුලුන’ ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේක්ෂණ කුලුනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලුන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ.
    අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN, Wide Area Network හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්‍රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥා පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්,GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14 ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    සිරිසේනගේ අභූත චෝදනාව ගැන අනූෂ පැල්පිටගෙන් පැහැදිලි කිරීමක්..
    නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු බා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත..
    නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත
    Anusha Palpita
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කුළුණු සහ කුහකයෝ
    ===============

    🔺 කුළුණ -බර්ජ් අල් කලීෆා
    ▪️රට - ඩුබායි (UAE)
    ▪️බාහිර ණය ප්‍රමාණය -ඇමරිකානු ඩොලර් බිලියන 239.7
    🔺කුළුණ - ෂැන්හායි ආර්ථික මධ්‍යස්ථානය
    ▪️රට -චීනය
    ▪️බාහිර ණය ප්‍රමාණය - ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7
    🔺 කුළුණ - ලෝක වෙළඳ මධ්‍යස්ථානය
    ▪️රට - ඇමරිකාව
    ▪️බාහිර ණය ප්‍රමාණය - ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 21.8
    🔺 කුළුණ - වින්කොම් ලෑන්ඩ් මාර්ක් 81
    ▪️රට -වියට්නාමය
    ▪️බාහිර ණය ප්‍රමාණය - ඇමරිකානු ඩොලර් බිලියන 57.6
    🔺කුළුණ- පෙට්‍රොනාස්
    ▪️රට - මැලේසියාව
    ▪️බාහිර ණය ප්‍රමාණය -ඇමරිකානු ඩොලර් බිලියන 221
    මේ රට හදන්න නම් කාලකන්නි දේශපාලකයෝ විතරක් නෙමෙයි කුහක පුරවැසියොත් තොලොංචි වෙලා යන්න ඕන.
    තොප්පිය හරි අය දාගන්න....
    =============
    සොනාල ගුණවර්ධන
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලාoකේය ධනවාදයේ සoකේතය- නෙලුම් කුළුණ
    නෙළුම් කුලුණු හැදෙද්දිත් මහින්ද පැරදුණේ ඇයි ? මහින්දට හිතන්න යමක් .

    රණවිරුවන්ට පඩි ගෙවන් නෑ.... වේස නිලියන්ට ගෙවලුත් හදලා දෙනවා.

    කුඩ්ඩන්ගේ රජදහනක් වෙලා.කුඩ්ඩො සුපිරි ජීවිත ගතකරනවා.....

    මහජන මුදල් ධනපතින් කාබාසිනියා කරනවා.වoචා කරනවා. මහ බැoකුවත් විදිනවා

    නෙලුම් කුලුණ වටේ හිගන මලකඩකාපු කෝච්චි රවුම් ගහනවා

    මන්දපෝෂණයෙන් ලමයි මැරෙනවා.කොළඹ ටොන් ගණන් ආහාර විසි කරනවා....

    දෙශපාලුවන්ට සුර සැප.අනිත් උන්ට අබ සරණ.....

    තරුණයන්ට රැකියා නෑ .උද්ධමනය අහස උසට......

    රාජ්ය මුස්ලිම් අන්තවාදය රට පුරා .සිoහල ජාතියට කුඩම්මගේ සැලකිලි ...

    ජීවන වියදමින් මිනිස්සු මිරිකිලා.....

    වස විස කෑම රට පුරා.රටම ලෙඩ වෙලා .

    ගස් කපනවා.හුස්ම ගන්නවත් දෙන් නෑ.....

    ප්‍රාඩෝ හාමුදුරුවරු වැහි වැහැලා...හැබැයි උතුරු නැගෙනහිර පන්සල් වලට දානෙවත් නෑ

    ධනවතුන්ට අවශ්ය ආකාරයට පොලිසිය නීතිය නමනවා.

    ජන්ද කෑදර කම නිසා ජාතික ප්‍රතිපත්තියක් රටට නෑ.තට්ටු මාරු ක්‍රමයට රට දුවනවා ........

    පොඩි බිස්නස්වලට බදු පිට බදු ..ඒ බදු වලින් ධනපතින් විදෙස් සoචාර කරනවා . රති කෙලියේ යෙදෙනවා

    රටම ලෝකයට ණයවෙලා.රටේ කෑලි ගලවලා පිටරට්ටුන්ට විකුණනවා...

    පොදු ප්‍රවාහනය පිරිහිලා.ඒ හින්දා වාහනයක් ගන්න ගියාම සුද්දෝ මේ රටේ වාහන මිල දැකලා කලන්තේ දාලා වැටෙනවා .

    ටියුෂන් කාරයෝ හන්දි හන්දි ගානේ.. හැබැයි රජයේ අධ්යාපනයනම් නොමිලෙලු..

    පොදු ප්‍රවාහනෙන් වැඩට එන එකා පරක්කු උනාම ඌව එලවන්න හදනවා .හාම්පුතාගෙන් ඇහුවම වෙලාවට වැඩට එන්න ඔනෙයි කියනවා .ජපානෙත් එහෙමලු . උන් හිතන් ඉන්නේ ජපානේ බුලට් ට්‍රේන් ලoකාවේ දුවනවයි කියලා .

    සල්ලි නැතුව මිනිස්සු එල්ලිලා මැරෙනවා.වස බොනවා .දිවි නහගන්නවා

    සල්ලි හොයාගන්න නැතුව ගෑණු ගණිකාවන් වෙනවා.

    ජනතාව ජිවිතාන්තය දක්වා ගෙවල් හදාගන්න බැරුව ණය වෙලා .

    රටේ ජනතාව 250 ගාණේ එක පාර මැරුණත් වගකිවයුත්තෙක් නෑ

    ධනපති මන්ත්‍රිවරු බුරුතු පිටින් බාර් දානවා.එවට යන ගොන්නු බීලා වාහන එලවලා මිනිස්සු මරණවා

    සිකරට් ගහලා ලෙඩ වෙලා රෝහල් ගත වෙනවා.ඖෂධ සමාගම්වල මල්ල කරේ ..

    දෙශීය වෙදකමට කුඩම්මගේ සැලකිලි . රාජ්ය මාධ්ය වෙදමහත්වරුන්ට ප්‍රසිද්දියේ මඩ ගහනවා .ඩොලාකා ස්ට්‍රයික්.ප්‍රයිවට් චැනල්වල මල්ල කරේ

    නෙලුම් කුලුණු හැදෙද්දි මිනිස්සු හොරෙන් රට අත හැරලා වෙන රටවල් වලට බෝට්ටු වලින් පනින්න දගලනවා

    පොඩි එකෙක්ගෙන් ඇහුවම ලොකු වෙලා මොනා කරන්නද ආස කියලා දැන් උන් කියන්නේ පිටරට යන්න ආසයි කියලා .

    නෙලුම් කුලුණ ලග මිනිස්සු හිගා කනවා .

    කොටි ඊලම ගන්න තාම ෆුල් ට්‍රයි එක ...

    මේ සියලු කදුලු මත පිහිනමින් හෙට චීන රජයේ මුදලින් ඉදිවූ නෙලුම් කුලුණ විවෘත වන වගයි .................අපි මෙයට සoවර්ධනය යයි කියමු .

    මෝඩ ජනතාවක් ..අමුතු රටක් ..හෙන ගහන කුළුනක්
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    සිරිසේනගේ අභූත චෝදනාව ගැන අනූෂ පැල්පිටගෙන් පැහැදිලි කිරීමක්..
    නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු බා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත..
    නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත
    Anusha Palpita

    Bro poddak oya site ekata gihin balanna ceiec kiyala ekak tiyenawada kiyala. without any research dont post anything over here. alit is a areospace company. name ekenwath terenne nadda
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    බිලියන ගානක් හොරාකාල මොකුත් නොකර ඉන්නවට වඩා මොකක් හරි හදන එකම කොච්චර හොදද..රෙන්ට් එකට දීල හොයන්ඩ හොයන්ඩ බැරිද පුලුවන්ද කියල බලාගනින්කො ඉවරයි, අධිවේගී මාරග හදන්නෙ ඇඹුල් තියල් අදින්ඩද කියද්දි හුරේ දාපු උන්ට ඕව තේරෙන් නැ..

    Ubata mole naha , english terenne na kiyala ratata kiyanna epa ban. uba gana dukai ekai.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    ඕක සoවර්ධනය නෙමේ නම්, සoවර්ධනේ කියන්නෙ මොකේටද කියල පහදපන්කො, උබේ පොන්නය කරපු සoවර්ධනේ උදාහරනත් එක්කම.. :yes::yes:

    Ape unge maanasikathwaya, Sanwardhanaya kiyanne , me widiyata naya wela , 50% wada commission gahala, mewa karanawata, Gam wala minissu dawasata 750k kuli weda karala , mulu paulak rakinna wela, Podi unge badaginna, e punchi hith wala thiyena ahinsaka asawal..... owa hithanne nea, e wata piliyam denna hithanne nea, daha athe naya wela , thiyena unma komis gahala, jeewithe windina un 5%kata athal ekk mewa,.... ape rata nethi wela iwarai....
    School walata tab denawa wage thama...wahallu, UNP , Mahinda, Jvp serama ekai...kala kanni
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද 50% කොමිස් ගැහපු කතාව පොඩ්ඩක් සාධක එක්ක පැහැදිලි කරපන්කො උබල ස්වාධීන පොරටෝක් දෙන්ඩ ආවට තියෙන්නෙම කුහකකමනෙ, තනිකර මඩ..50% කොමිස් ගහල ඕක හදන්ඩ පුලුවන් නම් ඉතින් හරිම ශෝක් අඩුම ගානෙ කුලුණක් නෙමේ ගෙයක් හදල බලාපන් යන වියදම ගැන..මීහරක්වගේ කතා කරන්ඩ එපා ගූ කුක්කො..

    කවුරුත් ජොබ් කරන්ඩ ඕන තමයි නැතුව තෝ හිතුවද ආණ්ඩුවෙන් නිකන් දෙන්ඩ ඔනෙ කියල, මොන මීහරක්ද බන් තොපි, ඇයි ඔච්චරම කුහක..:baffled::baffled:

    Thota sadhaka ekka pehedili karanna mama, Tho kawda mm kawda ..... Tho wage un nisai ada ape ratata kelawila thiyenne..Meeta wada kiyanne nea mm tho wage Gu talk dena ballo thama gu kanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thota sadhaka ekka pehedili karanna mama, Tho kawda mm kawda ..... Tho wage un nisai ada ape ratata kelawila thiyenne..Meeta wada kiyanne nea mm tho wage Gu talk dena ballo thama gu kanne

    පැහැදිලි කරන්ඩ බැරිනම් බල්ලෙක්වගේ බුරන්ඩ එපා පොන්ස්..කුහකකම බේරෙනව තොපේ,තොපිට රට සoවර්ධනය වෙද්දි කහහනව නේද බල්ලො, ඉදකින් ගූ ඇන් පී පොන්නය..:angry::angry:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    බිලියන ගානක් හොරාකාල මොකුත් නොකර ඉන්නවට වඩා මොකක් හරි හදන එකම කොච්චර හොදද..රෙන්ට් එකට දීල හොයන්ඩ හොයන්ඩ බැරිද පුලුවන්ද කියල බලාගනින්කො ඉවරයි, අධිවේගී මාරග හදන්නෙ ඇඹුල් තියල් අදින්ඩද කියද්දි හුරේ දාපු උන්ට ඕව තේරෙන් නැ..

    :yes:
     
    • Like
    Reactions: erozan

    Similar threads