Bro poddak oya site ekata gihin balanna ceiec kiyala ekak tiyenawada kiyala. without any research dont post anything over here. alit is a areospace company. name ekenwath terenne nadda
අනූෂ පෑල්පිට කියලා තියෙන්නේ.
උබ මට කියනවා යමක් දාන්න කලින් සෝස් එක නම හොයලා බලන්න කියලා. මචන් රටේ ජනාධිපති, විධායක ජනාධිපති කියනවා උත්සවයට ඈවිත් මේක හදනකොට මෙච්චර ගානක් අතුරුදහන් වෙලා කියලා. ඈයි බන් ඌට බෑරි ඒ ගිවිසුමට අදාලව අත්සන් කරපු එවුන් , ගෙවීම් අනුමත කරපු එවුන් අත් අඩන්ගුවට ගන්න කියලා තමන්ගේ යටතේ තියෙන ආයතන වලට අන දෙන්න.
දෑන් අනූෂ පෑල්පිට කියලා තියෙනවානේ තමන්ගේ පෑත්ත ගෑන. ඈයි ඌව ගෙනවලා ප්‍රශ්න කරලා හොයන්න බෑරි. මූ විදායක ජනාදිපතිනේ... බම්බුව.
හිගන යක්කු. ලොකේ ඉස්සරහා රට පීචන් කරනවා. කයිවාරු විතරයි බොරු විතරයි. ඒ ඈරෙන්න වෙන කිසිම දෙයක් නෑ. රටට කෙලෝලා තව හිගන කතාත් කියනවා එච්චර වෑදගත් අවස්තාවක

