Love උදව්වක්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bandaragama peththe idan Kaluthara Peththata Yaddi tiynawa Wavita lake kiyala loku lake ekak ekath pahu karan digatama palayan machan. itapasse 10 m wage yaddi hambenwa podi paalamak ethana name eka Bamunumulla kiyala ethan tiyanwa restauranat ekakuth lake eke .ea restaurant eka ape rate popular actor kenkge (Sarath Chandarasiri ). issaranam lake eke boattu ehamth padinna puluwan. ethana restaurant ekath shape machan family ekak. lake eka ainata welaethan chatak daanth puluwan. natathm lake eka ainen bamunumulla para dige car eka nawththal chatak eham daala idala hawasa kaluthara bodiyath wadinnna giyeki

    tnx macho.
     
    Siyadoris1890

    Member
    Dec 20, 2016
    229
    17
    0
    යාළුවා;23252511 said:
    ඔය ඒරියාස් එක මං දන්නෙ නෑ.:sorry: කොළඹ ඉඳන් මීගමුව, කුරුණෑගල දක්වා ඇහුව නම් මම කියන තැන් සීයක් සට සට ගාල :baffled:

    Kiyapanko mata kurunegala hoda thenak,
    Wewa rawma nethuwa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Kiyapanko mata kurunegala hoda thenak,
    Wewa rawma nethuwa

    මේක එක තැනක් හරියටම ලොකේෂන් එක දුන්න. මාකඳුර වැව.
    වාහනේක යනවනං රිවර්ස් කරලා දාගත්ත හැකි ඔතනට. :P
    ඉරිදා සහ පෝය දින වල යෑමෙන් වැළකී සිටින්න. පන්සලේ ගේට්ටුව ගාව ඉන්නෙ. :baffled: අවුලක් වෙන්නෙ නෑ පන්සල ටිකක් ඇතුලට වෙන්න තියෙන්නෙ.
    අනික් දවස් වල අවුලක් නෑ කව්රුත් යන්නෙ එන්නෙ නෑ. කලාතුරකින් යැවෙන්නෙ කව්රු හරි. ගියත් ගානක් නෑ වාහනේක නං. වහින දවස් වලට ශෝක්. ලේක් වීව් :love: දවල්ට කෑම එකකුත් අරන්ම පලයන් ළඟ පාත කඩ නෑ කන්න. වැවට හැරෙව්වම පොඩි බයිට් කඩයක් තියෙනව ආච්චි කෙනෙක්ගෙ. ගනින් පට්ට කොලිටි එයාමයි හදන්නෙ. :love:
    (කෑම කාල කොල විසි කරලා නං එන්න එපා. මගින් කොහෙ හරි කුණු දාන තැනකට දාපන් :dull:)
    ජිගි ජිගි සීන් නං දාන්න එපා චාටර්නෙ. පොඩි සීන් ටිකක් කරගන වරෙන්. ජිගි දාන්න ඕනෙ නං පන්සලක් නැති තැනක් දෙන්නම් :eek:

    https://goo.gl/maps/1HeWuoTco5T2
    XG9DnDY.jpg
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යාළුවා;23252840 said:
    මේක එක තැනක් හරියටම ලොකේෂන් එක දුන්න. මාකඳුර වැව.
    වාහනේක යනවනං රිවර්ස් කරලා දාගත්ත හැකි ඔතනට. :P
    ඉරිදා සහ පෝය දින වල යෑමෙන් වැළකී සිටින්න. පන්සලේ ගේට්ටුව ගාව ඉන්නෙ. :baffled: අවුලක් වෙන්නෙ නෑ පන්සල ටිකක් ඇතුලට වෙන්න තියෙන්නෙ.
    අනික් දවස් වල අවුලක් නෑ කව්රුත් යන්නෙ එන්නෙ නෑ. කලාතුරකින් යැවෙන්නෙ කව්රු හරි. ගියත් ගානක් නෑ වාහනේක නං. වහින දවස් වලට ශෝක්. ලේක් වීව් :love: දවල්ට කෑම එකකුත් අරන්ම පලයන් ළඟ පාත කඩ නෑ කන්න. වැවට හැරෙව්වම පොඩි බයිට් කඩයක් තියෙනව ආච්චි කෙනෙක්ගෙ. ගනින් පට්ට කොලිටි එයාමයි හදන්නෙ. :love:
    (කෑම කාල කොල විසි කරලා නං එන්න එපා. මගින් කොහෙ හරි කුණු දාන තැනකට දාපන් :dull:)
    ජිගි ජිගි සීන් නං දාන්න එපා චාටර්නෙ. පොඩි සීන් ටිකක් කරගන වරෙන්. ජිගි දාන්න ඕනෙ නං පන්සලක් නැති තැනක් දෙන්නම් :eek:

    https://goo.gl/maps/1HeWuoTco5T2
    XG9DnDY.jpg

    :cool::cool::cool: