Love උපදෙස්

Nov 24, 2015
167
7
0
මචන් මගේ first ලව් එක මාව රවට්ටලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා දැන් 2 years වලටත් වැඩියි. මුල් කාලේ පොඩ්ඩක් අව්ලෙන් හිටියත් මම පස්සේ ආතල් එකේ හිටියා. වෙන කෙල්ලෝ talk කරන්ඩ බැලුවා. සමහරු ලන් වුනා. ඒත් හරිගියෙ නෑ. වැඩිය බලෙන් දෙන්ඩ මම කැමති නෑ කෙල්ලොන්ට. මට එයාව අමතකම වෙලා තිබ්බේ. ඒත් බන් දැන් ආයෙත් මතක් වෙන්න පටන් අරන්. අපි එකට හිටපු විදිහ එහෙම. මට මාර අප්සට් බන්. සමහර විට මට වෙන කෙනෙක් සෙට් වුනානම් අමතක වෙන්න ඉඩ තිබුනා. ඒත් මට කෙල්ලෝ ෂුවර් නෑ බන් දැන්.
මන් මොකද කරන්නේ? :sorry:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපිටත් පරණ ලවු හිටපු ගමන් මතක් වෙනව කරනන් තියෙනෙන උබයි එකී අස කරපු දෙවල් උදාහරණ සිංදු ගිය තැන්, එක එක සිද්දි ෆිලුම් ඔය වගේ දෙවලින් පුලුවන් තරම් ඇත් වෙලා, යාලුවෝ එකක් පවුලේ අය එකක් කලය ගත කරන එක, තව දෙයක් ජොබ් කරනවා නම්, ඉගෙන ගන්නවා නම් ඉකොලේ යනවා නම් එ දෙවල් වලට හිත යොමු කරහම, ගොඩක් දුරට එවා අමතක වේනවා තව දෙයක් කෙලෙල්ක් තොර ගද්දි උබේ කරන දේට ගැල පෙන එකක් තොර ගන්න උදාහරණයක් උබ ක්ලාස් යනවා නෙම් එකේ කෙල්ලෙක් එතකොට නිතර හම්බුවෙන්න පුලුවන් අනවශ්‍ය ප්‍රශ්ණ , වෙනම මීට් වෙන්න ගිහින් කාලය නස්තිවෙන්නේ නැහැ, උබට කිව අමතකම වෙලා යන්න ඊට වඩා උබට අවංකව ආදරේ කරන කෙල්ලෙක් ලැබෙවා ලබන අවුරුද්දෙදි හැපි ක්‍රිස්මස් නැන්ස් හැපි නිවුර් ඉයර් මචෝ
 
menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ගණන් ගන්න එපා බං..ඒකි දැන් සතුටින් ඇති..උබව එපා නිසානේ ගියෙ..උබ වෙන හොද ගතිගුණ තියන කෙල්ලෙක්ව බලල set කරගනින්
     
    Nov 24, 2015
    167
    7
    0
    අපිටත් පරණ ලවු හිටපු ගමන් මතක් වෙනව කරනන් තියෙනෙන උබයි එකී අස කරපු දෙවල් උදාහරණ සිංදු ගිය තැන්, එක එක සිද්දි ෆිලුම් ඔය වගේ දෙවලින් පුලුවන් තරම් ඇත් වෙලා, යාලුවෝ එකක් පවුලේ අය එකක් කලය ගත කරන එක, තව දෙයක් ජොබ් කරනවා නම්, ඉගෙන ගන්නවා නම් ඉකොලේ යනවා නම් එ දෙවල් වලට හිත යොමු කරහම, ගොඩක් දුරට එවා අමතක වේනවා තව දෙයක් කෙලෙල්ක් තොර ගද්දි උබේ කරන දේට ගැල පෙන එකක් තොර ගන්න උදාහරණයක් උබ ක්ලාස් යනවා නෙම් එකේ කෙල්ලෙක් එතකොට නිතර හම්බුවෙන්න පුලුවන් අනවශ්‍ය ප්‍රශ්ණ , වෙනම මීට් වෙන්න ගිහින් කාලය නස්තිවෙන්නේ නැහැ, උබට කිව අමතකම වෙලා යන්න ඊට වඩා උබට අවංකව ආදරේ කරන කෙල්ලෙක් ලැබෙවා ලබන අවුරුද්දෙදි හැපි ක්‍රිස්මස් නැන්ස් හැපි නිවුර් ඉයර් මචෝ

    Hmm attha. Thanks mchan. Same to you
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    දුක තමයි රංජනී... ලව් කලත් කේස්. කරල නැවැත්තුවත් කේස්. නොකර හිටියත් කේස්. ඕක තමයි ජීවිතේ කොල්ලො. ඉවසල හිටපන්. පරණ දේවල් මතක් කරන්න එපා. ඒව මග ඇරල ඉන්න තරමට හොදයි. හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව මචං...
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    අනේ බන් හොඳ වැලක් බලලා අ*$ පාරක් ගහපන් දුක කොහෙන් ගියාද න​ෑ.