මචන් මගේ first ලව් එක මාව රවට්ටලා වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා දැන් 2 years වලටත් වැඩියි. මුල් කාලේ පොඩ්ඩක් අව්ලෙන් හිටියත් මම පස්සේ ආතල් එකේ හිටියා. වෙන කෙල්ලෝ talk කරන්ඩ බැලුවා. සමහරු ලන් වුනා. ඒත් හරිගියෙ නෑ. වැඩිය බලෙන් දෙන්ඩ මම කැමති නෑ කෙල්ලොන්ට. මට එයාව අමතකම වෙලා තිබ්බේ. ඒත් බන් දැන් ආයෙත් මතක් වෙන්න පටන් අරන්. අපි එකට හිටපු විදිහ එහෙම. මට මාර අප්සට් බන්. සමහර විට මට වෙන කෙනෙක් සෙට් වුනානම් අමතක වෙන්න ඉඩ තිබුනා. ඒත් මට කෙල්ලෝ ෂුවර් නෑ බන් දැන්.
මන් මොකද කරන්නේ?
මන් මොකද කරන්නේ?


