1) එකමත් එක කාලෙක කුමාරයෙකුයි කුමාරිකාවකුයි හිටියලු..:nerd: 2)දවසක් කුමාරය ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු ඔයා මට කැමතිද ? කියල. 3)කුමාරි නෑ කිව්වලු..:baffled: 4) ඊට පස්සෙ කුමාරය බොහොම කාලයක් සතුටින් ජීවත් උනාලු...:cool: