Love එකට හෙල්ප් එකක්.......

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    1) එකමත් එක කාලෙක කුමාරයෙකුයි කුමාරිකාවකුයි හිටියලු..:nerd:

    2)දවසක් කුමාරය ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු ඔයා මට කැමතිද ? කියල.
    9.gif


    3)කුමාරි නෑ කිව්වලු..:baffled:

    4) ඊට පස්සෙ කුමාරය බොහොම කාලයක් සතුටින් ජීවත් උනාලු...
    :cool:
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    1) එකමත් එක කාලෙක කුමාරයෙකුයි කුමාරිකාවකුයි හිටියලු..:nerd:

    2)දවසක් කුමාරය ගිහිල්ල කුමාරිගෙන් ඇහුවලු ඔයා මට කැමතිද ? කියල.
    9.gif


    3)කුමාරි නෑ කිව්වලු..:baffled:

    4) ඊට පස්සෙ කුමාරය බොහොම කාලයක් සතුටින් ජීවත් උනාලු...
    :cool:

    :lol::lol::lol:
     

    :baffled::baffled:...මේ වෙන්න ඕන ටික ලස්සනට වෙලා තියෙන්නෙ...:lol:




    මේ කියලා තියන කතාව හරි මචං... ටිකක් ඉවසලා ඉදපං...:yes::yes::yes:


    කොව්වර ඉවසුවත් වැඩක් නෑ බං.....!
    මං වැඩේ අත හැරල දැම්ම බං...
    ඇයි බං කෙල්ලො අපිට මෙහෙම කරන්නෙ..??
    මගේ වැරැද්දක් තියෙනවනම්, කිව්වනම්, හදා ගන්න තිබුණනනෙ බං...
    හදා ගන්න බැරි වැරැද්දක් නිසා අකමැත්නම් හිත හරි හදා ගෙන පැත්තකට වෙන්න තිබුණා...!!
    ඇයි බං අපිට මෙහෙම දුක් දෙන්න??
    මෙහෙම වෙනකොට තනිකඩ වෙලා ඉන්න එක ගොඩක් හොඳයි කියල හිතෙනව බං..!!