love and crush problem

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    wena ekak balaganin :D ...............oka terumak na ...

    Habai ubata onanam digatama karagena palayan...aniwa kamathi wenawa. ..

    habai owa ge ewwa ekka long term realtionship yanna sudusu na ban,... kalin pana kiyala dan kamathi na crush type kiyanne ... ubata aniwa kamathi wei.. a gani inne delowak atara hira wela... hehe ...

    Habai uba try karala kamathi unata passe methana thawa thread ekak nam daanna epa ,,,. duka kiyaagena ubata kela wela


    Good luck!
    Source advised by own experiences
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් මාසයක් තිස්සෙ මෙසෙජ් කරලා අද නන්ගි කෙනෙක් ගෙන් අහුවා කෙමතිද කියල. එයා කියනව අනේමන්දා අයියා ලව් කරන්න හිතෙන් නෑලු. ඉයෙත් මෙසෙග් කරන කොට මගෙ පන කියල එය කිව්ව. මන් එකයි අද කෙමථිද අහුවෙ.කෙමති නෑහෑ වගෙ. plz friends mata meka amathaka karanna widihak kiyanna puluwanda joke newei:(:(:(

    ඊට වඩා සුපිරි පට්ට කෑල්ලක් ටෝක් කරපන්... ඕක මතකෙටවත් එන එකක් නෑ

    මයිනර් එක විකුනලා ප්‍රෙමියෝ එකක් ගත්ත එකා කවදද බන් මයිනර් එකට හීල්ලුවේ:lol:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    හත් අට පාරක්වත් අහන්න වෙයි බ්‍රෝ.. එක පාරක් දෙපාරක් අහලා නැවතිච්ච මන් තාම තනිකඩයි බ්‍රෝ....මට කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්න බෑනේ

    anemnda bro thawa tika dawasak balanawa .naththam kohoma hari amathaka karanwa thanks broo
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    කෙල්ල කැමැත්ත දෙන්න කලින් අපේ උන් කසාද බැඳලා, හනිමූන් ගිහිල්ලා, ළමයි හදලා, වාහන අරන් ගේකුත් හදල ඉවරයි..
    හීන මාලිගා හදල ඉවරවෙලා කෙල්ල අකමතියි කිව්වම නාහෙන් අඩනවා ඉතිං..
    වැඩිය ගණන් ගන්නෙපා බං..
    කැමති නැත්තං නිකං ඉන්න කියහං..
    කෝකටත් දිගටම මැසේජ් කරහං නෝමල් විදියට..
    හෙමීට කැමතිවෙයි..;)

    hmm ow bro balannamko .thanks cmnts1ta
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    hoda jobak karala car ekak ganin .stable weyan. oni tharan hoya ganna puluwan.appo paarata bahala balapanko kalu kota katha un patta kaali dagena inne.money money money.
    (eka paththakin wadak na.sira love ekak newei ne.anika uba love karanne ekige lassanata ne. :sorry: lassanama witharak nam hoyala wadak na ban uba sira ekak hoyanawanan.athel ekatanam hodai :P)

    anemnda sira love karanna kiyala hari baluwe anith dewal genath hoyala. but dan wedak naa thawa tikak balala amathaka karanawa
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටිකක් කල් දියන් මචන්
    කෙල්ල කැමතියි
    ගෑණු ඔව්ව කියන්නේ නෑ ලේසියෙන්
    මාසයක් අතුලත උඹට ප්‍රේම ගඟේ නැවෑකි
    බෙස්ට් ඔෆ් ලක් බ්‍රෝ :cool:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19906164 said:

    ඊට වඩා සුපිරි පට්ට කෑල්ලක් ටෝක් කරපන්... ඕක මතකෙටවත් එන එකක් නෑ

    මයිනර් එක විකුනලා ප්‍රෙමියෝ එකක් ගත්ත එකා කවදද බන් මයිනර් එකට හීල්ලුවේ:lol:

    කොහෙත්ම අදාල නැති දෙයක්.:sorry::rolleyes::rolleyes:


     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුරස් වන්නට හිතෙන හැමවිට තවත් ලං වෙනවා
    මතක නැති කරලන්න සිතු විට සිතේ රජ වෙනවා :sorry:

    ගෑණුන්ව තේරුම් ගන්න උත්සහ කරන්න එපා
    බොරු වැඩක්
    වෙන දෙයක් ඉගනගන්න යොදවපන් ඒ කාලේ
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    onna itin balapanko
    pudanakotama kaapi yaka kiyala daala tiyenne commentuwak :lol::lol:
    oya kella ubata kamathi bng
    game ekak na okiwa allanna
    oya kiyala tiyenawa wage bng kamathida kiyala ahanna onee na bng
    kohe hari yanna daaganin
    eeta passe eki ok nam itin abari thamai
    kohe hari kiwwe balu gamanak nemei
    clz ekak iwara wela ekkagena hari yanna ennada kiyala ahapang
    bus ekata naga shape eke athin alluwa
    echarai malli
    monaatada kamathida kiyala ahanne
    ai pissuwak athaaa:lol:
    thanks bro msg karala balannamko thanku very much
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    :lol::lol::lol::lol::lol: උබට කැමති වෙන්ඩ ඒ කෙල්ලගෙ මොලේ අමාරුවක් තියෙන්ඩ ඔනෙ බන් , sms කරලද ඉතුරු ට්කත් කරන්ඩ ඉන්නෙ, අනේ මන්ද උබල වගෙ කොල්ලො,:lol::lol:

    anyway thanks bro
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    wena ekak balaganin :D ...............oka terumak na ...

    Habai ubata onanam digatama karagena palayan...aniwa kamathi wenawa. ..

    habai owa ge ewwa ekka long term realtionship yanna sudusu na ban,... kalin pana kiyala dan kamathi na crush type kiyanne ... ubata aniwa kamathi wei.. a gani inne delowak atara hira wela... hehe ...

    Habai uba try karala kamathi unata passe methana thawa thread ekak nam daanna epa ,,,. duka kiyaagena ubata kela wela


    Good luck!
    Source advised by own experiences

    thanks broo. aye man wediya hithan na e gena anyway advice walata thankss
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    රත්තරං;19906164 said:

    ඊට වඩා සුපිරි පට්ට කෑල්ලක් ටෝක් කරපන්... ඕක මතකෙටවත් එන එකක් නෑ

    මයිනර් එක විකුනලා ප්‍රෙමියෝ එකක් ගත්ත එකා කවදද බන් මයිනර් එකට හීල්ලුවේ:lol:

    hmm thanks broo