love and crush problem

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    anemnda sira love karanna kiyala hari baluwe anith dewal genath hoyala. but dan wedak naa thawa tikak balala amathaka karanawa

    ane sutto film ekak balan athal eke idapan ban. :P hamena eka hamei.
    habai mamanam eka kellekgenwath ohoma ahala na.kelloma kiwa ekko ehema mokuth nokiyama set wuna. ;) e wagema thaama eka boot ekakwath kaalath na. :P
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London

    hmmm ow bro tv series balagena paduwe innawa bro hambena kaleta hambeii thanks broo
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    mona uttak da oii
    7 8 paarak ahuwahama wadeeta kamathi kiyala wena ekek wa set karagannawa kello
    anee ubath :P
    echara nam padiri wenna onee na uba athee tiyena salli tika wyadam karanna :lol:

    එහෙමද බන් මම කෙලින්ම ගිහින් ඇහුව තුන් දෙනෙක්ගෙන්ම.. එකෙක්වත් කැමති වුනේ නෑ.. මගේ සල්ලි මටම වියදම් කරගෙන දැන් ඉන්නවා හිටන් :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙමද බන් මම කෙලින්ම ගිහින් ඇහුව තුන් දෙනෙක්ගෙන්ම.. එකෙක්වත් කැමති වුනේ නෑ.. මගේ සල්ලි මටම වියදම් කරගෙන දැන් ඉන්නවා හිටන් :sorry:

    යැප් මී ටූ :sorry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    එහෙමද බන් මම කෙලින්ම ගිහින් ඇහුව තුන් දෙනෙක්ගෙන්ම.. එකෙක්වත් කැමති වුනේ නෑ.. මගේ සල්ලි මටම වියදම් කරගෙන දැන් ඉන්නවා හිටන් :sorry:

    :sorry::sorry::sorry:
    ane bn
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් උබ ඒකිගෙන් අහුවනේ ඒකි බෑ කිවුවා... ඒක ලොකු දෙයක් නෙවෙයි බන්...

    කෙල්ලට පෙන්නන එපා උබට ඒකි ඕනෙමයි කියලා...

    උබ අහන්න කලින් හිටිය විදියට ඉදපන්...

    කෙල්ල කැමති නම් වැඩි දවසක් නොගිහින් උබට සෙට් වෙනවා...

    අහ අහ චාටර් වෙන්න යන්න එපා එතකොට උබත් එක්ක යාලු උනත් උබේ තැන උබට ලැබෙන්නේ නෑ...

    කෙල්ලව ඩෝන්ට් කෙයාර් කරන්න යන්න එපා.. ඉස්සර හිටපු විදියටම ඉන්න..

    ඕකි කැමතියි මචන් මට 100% ශුවර්...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙමද බන් මම කෙලින්ම ගිහින් ඇහුව තුන් දෙනෙක්ගෙන්ම.. එකෙක්වත් කැමති වුනේ නෑ.. මගේ සල්ලි මටම වියදම් කරගෙන දැන් ඉන්නවා හිටන් :sorry:

    Asking from the wrong type
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    එහෙමද බන් මම කෙලින්ම ගිහින් ඇහුව තුන් දෙනෙක්ගෙන්ම.. එකෙක්වත් කැමති වුනේ නෑ.. මගේ සල්ලි මටම වියදම් කරගෙන දැන් ඉන්නවා හිටන් :sorry:

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මචන් උබ ඒකිගෙන් අහුවනේ ඒකි බෑ කිවුවා... ඒක ලොකු දෙයක් නෙවෙයි බන්...

    කෙල්ලට පෙන්නන එපා උබට ඒකි ඕනෙමයි කියලා...

    උබ අහන්න කලින් හිටිය විදියට ඉදපන්...

    කෙල්ල කැමති නම් වැඩි දවසක් නොගිහින් උබට සෙට් වෙනවා...

    අහ අහ චාටර් වෙන්න යන්න එපා එතකොට උබත් එක්ක යාලු උනත් උබේ තැන උබට ලැබෙන්නේ නෑ...

    කෙල්ලව ඩෝන්ට් කෙයාර් කරන්න යන්න එපා.. ඉස්සර හිටපු විදියටම ඉන්න..

    ඕකි කැමතියි මචන් මට 100% ශුවර්...

    thanks bro advice walata . eya yaluwek widihatalu kemathilu mata.eth ara widihata neweilu . man aye karadara karan na eyata. thanks broo wachana walat oyalage
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,820
    6,691
    113
    38
    Galle
    thanks bro advice walata . eya yaluwek widihatalu kemathilu mata.eth ara widihata neweilu . man aye karadara karan na eyata. thanks broo wachana walat oyalage

    ok sinhalu, problem solved. thread closed. thopi dan apu athak balagena palayawu. ghilla wena thread ekkaka waatha weyalla. meka solved
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාත් මේ දවස් වල ලව් සික් බන්...මොනවා කරන්නද... අපි කැමති හැමදේම අපිට ලැබෙන්නේ නෑ... :(:(:(
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Kello ba kiyanawa bn. thawaparak ahapan. own boruwata ba kiyanne. Anika msg karanakola kella ubata kemati kiyala penena kalayak ewi ethakota ahapan.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැට උඩ ඇත්තේ.
    ටික දවසක් ඉවසන් ඉදපන්.
    පේන හැටියට ගොඩ යයි.