මචන්ලා මන් මගේ ප්‍රතම ප්‍රේමයට සමුදුන්නා කියලා කලින් ත්‍රෙඩ් එකක උබලට කීවා.
දැන් නම් කෙල්ලො එපා වෙලාමයි ඉන්නේ බන්.
ආයි අෆයර් එකක් පටන් ගන්න කිසිම අදහසක් නෑ බන්.
හරි වයස ආවම ගෙදරින් හොයලා දෙන 1ක් බදින්න තමයි හිතන් ඉන්නේ.
ප්‍රොපොසල් එකකින් ඒ කාලේ වෙනකොට ඉතුරු වෙලා ඉන්න ලොන්ත කෙල්ලෙක් කරගහන්න වෙයි කියලා සාදරන භයකුත් තියෙනවා බන්.....
ඔහොම ප්‍රොපෝසල් වලින් හොද කෙල්ලො හම්බෙනවද බන්?? උබලගේ අත්දැකීම් බෙදා ගමු මෙතන..
please help me elakirians

Last edited:
wedak karaganin