Love case---Need some help/Ideas....

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ChuttaFX said:
    ඔච්චර අවුලක් නෑනෙ. ඔය මෙහෙම කියන්න. :D

    "නංගි ඔයා මොනව හිතයිද කියලා මම දන්නෙ නෑ. මම හිතාගත්ත මොනව වෙන්න හරි මේක අද ඔයාට කියනව කියලා. හැබයි බැරි වෙලාවත් ඔයා අකමැති නම් මාත් එක්ක තරහ වෙන්න නම් එපා. ......... මට කියන්න ඕන මේකයි. මම ඔයාට කැමතියි. ඒ කිව්වෙ මං ඔයාට ආදරෙයි. ගොඩාක් ........ ඔයාගෙ එහෙම හිතිවිල්ලක් තිබ්බද කියල මම දන්නෙ නෑ. මම යනවා නංගි, බස් එක ඇවිල්ල ...... ඔයා හිතලා බලල පස්සෙ මට උත්තරක් දෙන්න."
    :lol: :lol: :lol: :lol: Sira Machan...
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    KHz said:
    උඹ තමා චුට්ටො පොර.................:lol:
    බස් එකක් පෑත්ත පලාතක නෑති පෑත්තක අහන්න උනොත්??????????????

    අෆ්ෆා බස් එකක් නැතුව බෑ. එයාට ටිකක් හිතන්න අවස්ථාව දෙන්න ඕන නේ. ඒ වෙලාවෙම උත්තර දෙන්න ගියොත් බෑ කියයි. නැත්තම් කනට බෙහෙත් අරන් තමා එන්න වෙන්නෙ. :lol:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    KHz said:
    ඒක තමා උඹ එදා අර I Love you කියන්න ගිහිල්ලා අරයගෙන් හොදට අහගත්තෙ :lol:
    කාටද I Love you කියන්න ගියේ? :shocked:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ChuttaFX said:
    කාටද I Love you කියන්න ගියේ? :shocked:
    මට එකෙක් කිව්වනේ උඹ් කාටද එහෙම කියන්න ගියා කියලා??????
    ඌ ඒක මගේ account ඒකටයි මුලින් දාලා තියෙන්නෙ
    පස්සේ බෑලින්නම් ඔයාලු :eek: