Love eka kadenna langai machanla. Help oni

Status
Not open for further replies.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ලව් කරපන් මචන් පණ දීගෙන
ඒ උනාට එහෙමයි කියලා මෝඩයෙක් වගේ ලව් කරන්න එපා, මොලෙන් හිතපන්
ඒකිට ඌව ෆේස්බුක් එකෙන් බලන්නම හිතෙනවා නම්, ඒකිම ඌව ඇඩ් කරන් කතා කරා නම්
ආයෙ අහන්න දෙයක් නැහැ උඹේ කෙල්ල ඌට විතරයි ආදරේ
උඹ නොදන්නවා උනාට දැනටම ඌ උඹගේ කෙල්ලව එහාට මෙහාට ඇදලත් ඇති
අඩුම ගානේ කැම් එක ඉස්සරහ හරි රෙද්ද ඉස්සුව ගෑනියෙක් ගෙන් ඇති වැඩේ මොකද්ද?

දැණ් ඒකිට වෙලා තියෙන්නෙ ඒකි යන්න ආස උනාට අරූ බාර ගන්න ආස නැහැ
සමහර විට ඌ ජොබ් ලස් අනාතයෙක් නම් කෙල්ලට බයක් ඇති ගියොත් උබගෙන් ලැබෙන & අනාගතෙ ලැබෙන්න තියෙන සල්ලි ටිකට කෙළ වේවි කියලා
උඹ මෝඩයා නොවී ඕක අත ඇරලා දාපන් කොල්ලෙක් වගේ
තව කල් ගිහින් අරු කෙල්ලව අනාථ කලොත් තොටයි කර ගහන්න වෙන්නෙ ඕක
 
Status
Not open for further replies.