Love eka nisa train ekata බෙල්ල_තියලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මන් හිතන්නේ උන් මැරිලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මුළු රටම ඌ ගැන කතා කරයි කියල වෙනද ඇති.
    ඉන්න කාලේ කව්රුත් ගණන් ගන්ඩ නැතුව ඇති.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    මන් හිතන්නේ උන් මැරිලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මුළු රටම ඌ ගැන කතා කරයි කියල වෙනද ඇති.
    ඉන්න කාලේ කව්රුත් ගණන් ගන්ඩ නැතුව ඇති.

    hmm ekatha hithenawa
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මු නම් මෝඩ කමට පැනල මැරිලා යයි.Train එකේ යන මිනිස්සුන්ට තමා පරක්කුවෙන්නේ විනාඩි 15ක් 20ක්.මෝඩ යක්කු.මුගේ කෙල්ල වෙන එකෙක් එක්ක ලස්සනට ඇති.මුව හදපු අහිංසක දෙමවුපියෝ දුක්විඳිනවා.... :angry::angry::angry:

    :(:(:(:(
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    me kollata marilawath nidahase inna denna baninne nathuwa.. jeewithe anith dewaluth aadare wenuwen nathi karaganna athi.. anna e situation ekata aapu ayata danena wedanaawa daranna amarui.. pau asaranaya..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    me kollata marilawath nidahase inna denna baninne nathuwa.. jeewithe anith dewaluth aadare wenuwen nathi karaganna athi.. anna e situation ekata aapu ayata danena wedanaawa daranna amarui.. pau asaranaya..

    මගේ යාලුවෙක් උනානම් මම ඌට ඔයවගේ මැරෙන්න දෙන්නේ නැහැ.ඔයවගේ දෙයක් උනහම පුළුවන්තරම් හිත හැදෙන්න දේවල් කියන්න ඕන.තනි කරන්න හොද නැහැ..ඌ කියල තියෙන්නේ දුකේදී යාළුවො ඌට හිටියේ නැහැ කියලා..දැන් උන්ට සතුටු ඇති.:growl:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රිදෙනවා නැත්තේ නෑ... ඒත් ඉතින් අපි නම් කරන්නේ ඒකිට පේන්න තව එකෙක් කොහොම හරි දාගන්න එක...

    ඒකෙන් හොදටම හිත නිවෙනවා...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රිදෙනවා නැත්තේ නෑ... ඒත් ඉතින් අපි නම් කරන්නේ ඒකිට පේන්න තව එකෙක් කොහොම හරි දාගන්න එක...

    ඒකෙන් හොදටම හිත නිවෙනවා...

    ඒ උනාට බන් එහෙම කරන්න බැරි උනුත් ඉන්නවා.උන් හරි සංවේදියි.කරුමේ කියන්නේ උන් වගේ උන්ට හම්බවෙන්නෙම ඔය වගේ කෙල්ලෝ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලෙක්ගෙ හුට පටයක් නෙමේ කියලා පවුලේ කෙනෙක් කිඋවේ තාත්තද කොහෙද, කොල්ලට ශනික කොපේ තියනවලු, ඉක්මනට තරහා යනවලු ඒවගේ කෙසේ එකක් නිසා උනා කිවුවේ
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    තරුණයෙකු සියදිවි නසා ගන්නා දර්ශන සහිත ප‍්‍රවෘත්තියක් ඊයේ (08) රාත‍්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකා බොහෝමයක විකාශය කිරීම තුළින් මාධ්‍ය ආචාර ධර්ම කඩකර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    මෙවැනි දර්ශන විකාශය කිරීම මාධ්‍යයේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බව ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූපරාමු බොඳකර හෝ නොකර හෝ මෙවැනි අතිසංවේදී දර්ශන ප‍්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බව එම නිවේදනයේ සඳහන් වේ.

    ජනමාධ්‍යයට ආචාර ධර්ම මතක් කර දීම රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරයක් නොවුණද වෘත්තීයභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි මතක් කරදීම් සඳහා සුදුසු කාලය එළැඹ ඇතැයි හැඟෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

    විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක‍්‍රමවේදයක් නොතිබීම මෙවැනි ආචාර ධර්ම කඩ කිරීමට ප‍්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරන්නේ යැයි එහි වැඩිදුරටත් දැක්වේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇත්ත කතාව නම් කෙල්ලෙක් දාල කියල කොල්ලෙක් කවදාවත් සියදිවි නසාගන්නෙ නෑ උගෙ ජීවිතේ අනිත් දෙවලුත් වැටිල නැත්තන්..,


    ජීවිතේ කිසිම දෙයක් නැති කෙනාට තමන්ගෙ ආදරයත් නැති උනාම ලොකු ඩිප්‍රෙසන් එකක් එනව..,

    aththa ban, moota hoda yaluwek wath hitiya nan ohoma wenne na :(
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ohoma marena ayage post share karanne natiwa photo upload nokara nodakka wage hitiya nan hari mama dakinne ehema karana eka egollongwa courage karanawa wage natnam oya hadaya cctv ekak lagama gihin bella thiyaida gossip karayoth uda dagena denawaney publicity eka eken wenne thawa ekek bella tiyaddi kalin ekata wada cinematic widiyata bella tiyenawa maru ney
    Very bad!