list ekak na mata pure love welata...wenama scene welatanam innawa
ewage ekak tama umbata teruna....

එහෙනම් ඉතින් මොන පුරේ ලව්ද බං හදපන් උබත් ලිස්ට් එකක්![]()
පහුගිය ටිකේ love threads ඔක්කොම එක වගේ. කොල්ල ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ල කැමති තව කොල්ලෙක් ඉන්නවා. හින්දි film වගේ.





