අපි ආදරය කරන කෙනා අපිට කවදාවත්ම ආදරේ කරන එකක් නැද්ද?
ඇයි ආදරය අපිව මේ තරම් රිද්දවන්නෙ.... මෙකෙන් ඈත්වෙන්න ක්‍රමයක් නැද්ද?
මේ ලොකෙ ගොඩා ආදරය කරනම අය දුක් විදින්නෙ ඇයි..?
එ අයගෙ ඇස් වල හැමදාම කදුළු විතරයි... ඇයි දයිවය මෙහෙම සලකන්නේ...
මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් මට ගොඩාක් ආදරය කරන මුන ගහුනත් එ ගොල්ලො මට ආදරේ නෑ...

......