ඔව්.හැබැයි එයාට කරදරයක් කරනවනම් එයාගෙන් ආදරේ ඉල්ල ඉල්ල එයාට වද දෙනවනම් එතන කිසිම ආදරයක් නෑ... කෙනෙක් තමුන්ට ආදරේ කරනවා කියලා තේරුම් ගත්තත් ගොඩාක් වෙලාවට අනිත් කෙනාට එයා ගැන කිසිම හැගීමක් ඇති නොවෙන්න පුළුවන්.ආදරේ හිතක බලෙන් රදවන්න අපිට බෑ.එහෙම රදවන්න පුළුවන් ආසාවක් කැමැත්තක් පැහැදීමක් විතරයි.ආදරේ කියන්නේ වචනනෙකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි.ඒක ලොකු කැපවීමක්.kochchara adare wunath e adare godak aya therum ganne na..hamoma wage hithanne "mama adarei" kiyala kiwwoth thamai adare kiyala..
namuth aththatama...
ehema nokiwwata e kena gaawa godak gamburu adarayak thiyenna puluwan..
api ape ammata kochchara adare wunath eka kiya kiya yanne nane..e wage thamai![]()
අපි මේ කියන ඒවා ගොඩක් අයට නිකන් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්.ඒත් ඔයාලා හොද සිහි කල්පනාවෙන් ඔයාලා ආදරේ කරන කෙනා දිහා බලලම මේවා තේරුම් ගන්න පුළුවනි...
..e kena adare thamunta newi nam adare illana 1e therumak na.etakota e adare haallu wenawa..aththatama adare karanawa nam anith kenage sathuta wenuwen thamunge sathuta kapa karanna puluwan