Love,Marriage, Relashionships Threads

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    Love, Marriage, Relationships වගේ ඒවා ගැන තියෙන ත්‍රෙඩ් ලින්ක් ටිකක් නැද්ද අත්දැකීම් එකතු කරගන්නවත්.. :eek:
     
    • Like
    Reactions: asylum

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,670
    19,539
    113
    කෙල්ලගෙ ගෙදර ගියාම කෙල්ලගෙ නංගි කෙල්ලගෙ ආච්චි කොටින්ම කෙල්ලගෙ බල්ලත් දුවපු කතා ටිකක් ඇති කියවල බලපන් :yes:
     
    • Haha
    Reactions: PHBhagya

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    :baffled::baffled: Mtma tik hmbun balana kenekta link tika yata
    කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!! - smith500
    http://www.elakiri.com/forum/showthread.php?t=1607208

    එළකිරි කෑල්ලක් තාමත් නැද්ද? - tshirtZ
    http://www.elakiri.com/forum/showthread.php?t=1577085

    මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න්න උපදෙස් ටිකක - TDJ
    http://www.elakiri.com/forum/showthread.php?t=1506572

    කෙල්ලව~හිනස්සමු - coollifestyle4u
    http://www.elakiri.com/forum/showthread.php?t=1126224

    ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද? - Whynot1
    http://www.elakiri.com/forum/showthread.php?t=1847291

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...:: - Franklin EK
    http://www.elakiri.com/forum/showthread.php?t=1796363

    කලින් සෙට් වෙලා හිටිය කෙල්ල කියපු ලොකුම බොරුව - dilshan KASUNJITH
    http://www.elakiri.com/forum/showthread.php?t=1802461

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි - pulsedeal
    http://www.elakiri.com/forum/showthread.php?t=1580087

    Don't have a girlfriend? Stop worrying and read this - pasansnoop
    http://www.elakiri.com/forum/showthread.php?t=1590836

    කසාද - 04-15-2017 - DJ චි කේ යි යා
    http://www.elakiri.com/forum/showthread.php?t=1793565

    කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි - sudupusa
    http://www.elakiri.com/forum/showthread.php?t=1122223

    ගෑණියෙක් ගන්න කලින් බලපන් - Mathsbuwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1903500

    ලස්සන_බිරිඳක් - sirimathputha
    http://www.elakiri.com/forum/showthread.php?t=1784657

    ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු! - chathura414
    http://www.elakiri.com/forum/showthread.php?t=1916279

    කෑල්ලක් සෙට් කර ගමු - sadamol buwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1889988

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව - a2mdb
    http://www.elakiri.com/forum/showthread.php?t=1800622

    You spoke to your CRUSH for the first time. Share your experience - IreshMM
    http://www.elakiri.com/forum/showthread.php?t=1733257

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴ - 04-26-2017 - yasi96
    http://www.elakiri.com/forum/showthread.php?t=1795053

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ? – Boole
    http://www.elakiri.com/forum/showthread.php?t=1913153
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Love, Marriage, Relationships වගේ ඒවා ගැන තියෙන ත්‍රෙඩ් ලින්ක් ටිකක් නැද්ද අත්දැකීම් එකතු කරගන්නවත්.. :eek:
    https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/page-3#post-26209237

    https://elakiri.com/threads/බැදපු-කුකුල්ලු-වරෙල්ලකෝ-උඹලගේ-wife-මෙහෙමද.1979483/

    2020 අප්‍රෙල් වලදි ලවු කරලා,
    ජුනිවලදි කෙල්ලගෙ පවුල එක්කම බැන්ද දස්ස කෙනෙක්.
    වෙන එව ඔනි නැ මෙයදෙ ත්‍රෙඩ් ටික බලන්න.
    අප්ත් උදෙ හවස බලන්නෙ මෙයගෙ එව.
     
    • Haha
    • Like
    Reactions: SathminaD and Erzo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,587
    113
    Gampaha
    මේකෙ එකෙක් කියල තිබුණ.,
    අප්සෙට් නූලක් වැටුනොත් හැමදාම බම්ප් වෙවී කරුමෙ වගේ පස්සෙන් එනව කියල.

    මේක එහෙම උන්ගෙ කරුම පලදෙන්න නූලක් වෙයි වගෙයි...
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113

    කෙල්ලෝ ගැන ඉගෙන ගන්න @Erzo ගේ ත්‍රෙඩ් ටික බලන්න. පොරගේ හැම ත්‍රෙඩ් එකකම වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ත්‍රෙඩ් එකට වැටුණු රිප්ලයි ටික තමයි බලන්න කියලා තියෙන්නේ.. ඔය පහළ තියෙන්නේ පොරගේ ත්‍රෙඩ් වලින් ටිකක්..🤭

    සිරා ලව්

    ඉදල ඉදල කෙල්ලෙක්ට හිත ගියා සිරා ලව් කරන්න, ඒකටත් බඩු හරි

    නැහැදිච්ච කෙල්ලෝ

    අනුන්ගෙ කෙල්ලො

    අක්ක කෙනෙක්ට හිත ගිහින් බන්...

    කෙල්ලෙක් මෙන්සස් වෙන එක

    කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

    මේ කෙල්ල

    ගොන් කෙල්ලො

    මේ කෙල්ල කවුද බන්

    මිෂෙල් දිල්හාරා , ලස්සන කෙල්ල නෙහ් බන්

    පොඩි සීන් එකක් මචන්ලා පීස් හෙල්ප් මී


    DATETIME]

     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p

    කෙල්ලෝ ගැන ඉගෙන ගන්න @Erzo ගේ ත්‍රෙඩ් ටික බලන්න. පොරගේ හැම ත්‍රෙඩ් එකකම වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ත්‍රෙඩ් එකට වැටුණු රිප්ලයි ටික තමයි බලන්න කියලා තියෙන්නේ.. ඔය පහළ තියෙන්නේ පොරගේ ත්‍රෙඩ් වලින් ටිකක්..🤭

    සිරා ලව්

    ඉදල ඉදල කෙල්ලෙක්ට හිත ගියා සිරා ලව් කරන්න, ඒකටත් බඩු හරි

    නැහැදිච්ච කෙල්ලෝ

    අනුන්ගෙ කෙල්ලො

    අක්ක කෙනෙක්ට හිත ගිහින් බන්...

    කෙල්ලෙක් මෙන්සස් වෙන එක

    කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

    මේ කෙල්ල

    ගොන් කෙල්ලො

    මේ කෙල්ල කවුද බන්

    මිෂෙල් දිල්හාරා , ලස්සන කෙල්ල නෙහ් බන්

    පොඩි සීන් එකක් මචන්ලා පීස් හෙල්ප් මී


    DATETIME]


    මගෙ නෙවේ බන් මේ එකෞන්ට් එක. මන් මේ අවුරුද්දෙ තමා කලින් එකාගෙන් ඉල්ලගත්තේ.
    ඌ දාපු ත්‍රෙඩ් වෙන්නැති ඕව. මම දැක්කෙත් දැන් කියාන්කො. :baffled:
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මගෙ නෙවේ බන් මේ එකෞන්ට් එක. මන් මේ අවුරුද්දෙ තමා කලින් එකාගෙන් ඉල්ලගත්තේ.
    ඌ දාපු ත්‍රෙඩ් වෙන්නැති ඕව. මම දැක්කෙත් දැන් කියාන්කො. :baffled:
    හායි බොක්ක, වර්ජින් කිබ්බක් හම්බුනාද?
     
    • Sad
    Reactions: Erzo