නැහැදිච්ච කෙල්ලෝ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    නැහැදිච්ච කෙල්ලෝ

    අහවල් කොන්වන්ට් එකේ කෙල්ලෝ මාව ටෝක් කරනවා බොලව්:baffled:

    ඇයි දැන් කෙල්ලෝ ඒම:rofl::baffled: උන්ට කොල්ලො නැද්ද නැත්නම් මෝල් අමාරුවද :dull:

    ආයෙ යන්ඩ හොඳ නෑ පැත්ත පලාතේ, නැත්නම් මන් කෑල්ල වෙනවා :oo::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් කෙල්ලොන්ගෙ ඇස් පෙනීම දුර්වලයි... ආයිබෝං....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකෙන්ම නිවාඩුවට ගිහින් පාරේ බැහැල ඉන්නකොට ඇටිකිචි කෙල්ලෝ බල බල හිනා වෙවී යනවා බන්....

    Unge hormon wadi ne...