LOVE problem

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    මගේ යාලුවෙක් අවුරුදු 3ක් තිස්සේ අක්කා කෙනෙක් එක්ක affair එකක් තියෙනවා. අක්කාට 25යි ,මුට 21 යි. අක්කගේ ගෙදරින් දැනගෙන හිටියේ. අපේ එකාගේ ගෙදරට හොරෙන් තමයි වැඩේ කරගෙන ගියේ.:P

    කවද හරි අපේ එකාගේ ගෙදරින් කැමැත්ත දෙයි කියලා හිතාගෙන හිටියට කොල්ලගේ අම්මයි තාත්තයි කැමතිම නෑ.:angry:

    දැන් අක්කා campus out වෙලා job එකකුත් කරනවා. මූ තාම 1st year. කොල්ලගේ ගෙදරින් කැමති නැති නිසා, තවත් වයස යනකම් බලාගෙන ඉන්න බෑ කියලා අක්කගේ ගෙදරින් අක්කට වෙන යෝජනාවක් ගෙනල්ලා.:angry:

    ගෙදරින් බල කරන නිසා අක්කා අර යෝජනාවට කැමති වෙලාලු. දැන් අපේ එකා ඔහේ කල්පනා කර කර ඉන්නවා. සෑහෙන්න මානසිකව වැටිලා. ගෙදරිනුත් හංගලා අවුරුදු ගානක් කරපු love එක නැති වෙන්නයි යන්නේ.:(

    මේකට උට දෙන්න විසදුම මොකක්ද?:eek:

    එළකිරියේ මේ වගේ අත්දැකීම් ඇති අය්යලාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා...;)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    This thing all things devours:
    Birds, beasts, trees, flowers;
    Gnaws iron, bites steel;
    Grinds hard stones to meal;
    Slays king, ruins town,
    And beats high mountain down.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ඔය ලොකු කෙල්ලෝ ටයිම් පාස් එකට බන් පොඩි උන් දා ගන්නේ .
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    හිත හදාගන්ට තමයි ඉතින්, අක්කටත් අමාරු අැති දැන් ඉතින් 25යි නෙ, අරූව බදිද්දි තව 5ක්වත් යයිනෙ