Love Seen Help

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
eee unata ban thama dan genath masa 3 nee ban.

එයා යලුවෙක් විදිහට හිතගෙන ඉන්නවා නම් මට හෙන චාටර් එක නේ

නොදන්න දෙයක් කාගෙන් හරි දැනගන්නකොට තමන් ඒ සම්බන්දව දන්න සියලු දෙ පැත්තකින් තියන්න ලු ස්ව්මින්වහන්සෙ කෙනෙක් කිව්වෙ :)

ඒ උබ හිතන විදියනෙ බන් සම්හර විට අවුලක් නැති වෙයි නෙ:rolleyes:
මෙහෙමයි තව අවුරුදු ගානකින් උනත් ඔය ප්‍රශ්නෙම එනවා නෙ එදාට අකමැති උනොත් උබට හිත හඩාගන්න දැනට වඩා ගොඩ්ක් අමාරුවෙයි :( අනිත් එක බන් මාස 3ක් කියන්නෙ හොද කාලයක් අවුරුදු ගනං පෙරුම් පුරන්න එපා, අපිට උබලට වගෙ නෙමෙයි කෙල්ලොන්න එච්ච්ර කල් ඉවසන්න බැ:rofl:උබ කොච්ච්ර කෙල්ල එක්ක ෆිට් උනත් සමහර විට කෙල්ල පස්සෙ උබෙන් යාලුකමක්ම විතරක් බලාපොරොත්තු වෙයි:oo: ඒ වෙන කං ඉන්න එපා, දැන්මම ලාවට විශබීජෙ දාපන් කාලයත් එක්ක වෙන්න ඕනෙ දෙ වෙයි:)

දොං නම් දොං සිමන් නම් සිමන්:P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
phone number eka illganin ita passe reta msg karana taramata close karaganin...ita passe ekita ubawa miss wenna diyan poddak...ekima msg karai ring karai...etakota word eka dapan....fb eken ahanna yanna epa...dan kello godak social love da nedda kiyala kiyanna be....mage hitapu uni eke kellek assignment karanneth mage urahisata oluwa tiyagena anith unta ganakuth ne....eki love ne...samahara kellonge heti....ubawa freindzone dalada danne ne ekai mulin reta reta msg karanna set karagena ubatath line scene danawada kiyala balapan....ita passe kelinma word eka dala ahapan..

හොද අදහස :yes:
 
Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    නොදන්න දෙයක් කාගෙන් හරි දැනගන්නකොට තමන් ඒ සම්බන්දව දන්න සියලු දෙ පැත්තකින් තියන්න ලු ස්ව්මින්වහන්සෙ කෙනෙක් කිව්වෙ :)

    ඒ උබ හිතන විදියනෙ බන් සම්හර විට අවුලක් නැති වෙයි නෙ:rolleyes:
    මෙහෙමයි තව අවුරුදු ගානකින් උනත් ඔය ප්‍රශ්නෙම එනවා නෙ එදාට අකමැති උනොත් උබට හිත හඩාගන්න දැනට වඩා ගොඩ්ක් අමාරුවෙයි :( අනිත් එක බන් මාස 3ක් කියන්නෙ හොද කාලයක් අවුරුදු ගනං පෙරුම් පුරන්න එපා, අපිට උබලට වගෙ නෙමෙයි කෙල්ලොන්න එච්ච්ර කල් ඉවසන්න බැ:rofl:උබ කොච්ච්ර කෙල්ල එක්ක ෆිට් උනත් සමහර විට කෙල්ල පස්සෙ උබෙන් යාලුකමක්ම විතරක් බලාපොරොත්තු වෙයි:oo: ඒ වෙන කං ඉන්න එපා, දැන්මම ලාවට විශබීජෙ දාපන් කාලයත් එක්ක වෙන්න ඕනෙ දෙ වෙයි:)

    දොං නම් දොං සිමන් නම් සිමන්:P

    මගෙන් නම් කෙල්ලො තුන් දෙනෙක් කලින් යාලු වෙන්න අහුවා.
    ලස්සන උනත් මගේ type එකට match වෙන්නේ නති නිස මම කැමති උනේ නැහැ.

    මෙය මගේ type එකෙ කියලා තෙරෙනවා.
    මම හිතුවේ clutch එක පගගෙන තව කොයි තරම් දුරක් යන්න පුලුවන්ද කියලා බලන්නෙයි

    එතකොට එය ගැන හොද අවබෝදයක් එනවනේ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙන් නම් කෙල්ලො තුන් දෙනෙක් කලින් යාලු වෙන්න අහුවා.
    ලස්සන උනත් මගේ type එකට match වෙන්නේ නති නිස මම කැමති උනේ නැහැ.

    මෙය මගේ type එකෙ කියලා තෙරෙනවා.
    මම හිතුවේ clutch එක පගගෙන තව කොයි තරම් දුරක් යන්න පුලුවන්ද කියලා බලන්නෙයි

    එතකොට එය ගැන හොද අවබෝදයක් එනවනේ

    ක්ලච් ප්ලේට් දාන්න වෙයිද:P
    උබට ඔහොම හිතෙන්නෙ ඔය කෙල්ලට උබ ලව් නිසා, හදිසියෙ වත් අකමැති උනොත් ඔය දැන් කෙල්ල එක්ක ඉන්න විදියවත් නැති කරගන්න ඒත් බන් ඕක තෙරුමක් නැති වැඩක් ඉක්මන් තීරන් ගන්න එපා කිව්වට මේ වගෙ එවට ඉක්මන් නොවි බැ:dull:

    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න //

    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුව
    එපා තව රවටන්න
    ආදරයයි ජීවිතයේ අරුත
    එපා එය කෙලසන්න

    අප ජීවිතයේදී හැම මොහොතක්
    විමසිලිමත් වෙන්න
    නිසසල දිය ඇළ මතුපිට ලස්සන
    නොව ගැඹුරක් දන්න
    ආදරේ කරන්න පෙර යහළුව
    දෙවතාවක් සිතන්න

    මේ සිංදුව සිරා බන්:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mehemai... kello godak aasa eya gana hoyala balana kollonta... ubata godak eya gana care karapan.... Studies wada gana ahanawata Amatharawa Kawada Biuwada Parissamen gedara aawada wage ahapan.... ethakota eyaata kohomath eeththu yanawa Uba Line waga......

    Exam tikath kara ganna gamanma dennama free una welaawaka Uba kelinma Kiyapan hithe thiyena de.... Man me kiyana de nisa friendship eka nathi wena ekak na kiyala hithanwa... mama godak dawasaka indan me de hithe thiyan hitiye oyata kiyanna... mage hithe oya gana aadarayak athi wela thiyenawa.... oyagen mama eka paarata uththarayak balaporoththu wenne na, oya hithala balala mata uththarayak denna kiyapan.....

    Eka deyak bro... Girl ge Uththare Moka Unath Uba Duk wenna nam yana epa... Labena Uththare Moka Unath Sathuten baara gena Ube Life eka Honda Thanakata aragena palayan..... Jaya!!! :)
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න //

    9lo.gif

    i know i know but.......
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Mehemai... kello godak aasa eya gana hoyala balana kollonta... ubata godak eya gana care karapan.... Studies wada gana ahanawata Amatharawa Kawada Biuwada Parissamen gedara aawada wage ahapan.... ethakota eyaata kohomath eeththu yanawa Uba Line waga......

    Exam tikath kara ganna gamanma dennama free una welaawaka Uba kelinma Kiyapan hithe thiyena de.... Man me kiyana de nisa friendship eka nathi wena ekak na kiyala hithanwa... mama godak dawasaka indan me de hithe thiyan hitiye oyata kiyanna... mage hithe oya gana aadarayak athi wela thiyenawa.... oyagen mama eka paarata uththarayak balaporoththu wenne na, oya hithala balala mata uththarayak denna kiyapan.....

    Eka deyak bro... Girl ge Uththare Moka Unath Uba Duk wenna nam yana epa... Labena Uththare Moka Unath Sathuten baara gena Ube Life eka Honda Thanakata aragena palayan..... Jaya!!! :)

    THANKS BRO!!!

    I THINK I HAVE GOT MY ANSWER. THANKS FOR ALL. YEAH THIS IS EXACTLY WORDS WHAT I HAVE SEARCHED.

    thanks again choppe.

    fb eken ahannam awulak nanee. face to face ahuwoth kella upset yay

    :yes::yes: :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    THANKS BRO!!!

    I THINK I HAVE GOT MY ANSWER. THANKS FOR ALL. YEAH THIS IS EXACTLY WORDS WHAT I HAVE SEARCHED.

    thanks again choppe.

    fb eken ahannam awulak nanee. face to face ahuwoth kella upset yay

    what ever happened don't kill yourself over this and never over trust a girl...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    THANKS BRO!!!

    I THINK I HAVE GOT MY ANSWER. THANKS FOR ALL. YEAH THIS IS EXACTLY WORDS WHAT I HAVE SEARCHED.

    thanks again choppe.

    fb eken ahannam awulak nanee. face to face ahuwoth kella upset yay

    Elakiri Machan... you are welcome...
    11.gif
    Mehemai macho... Girl wa Labenna Nolabenna hari hondama de Face to Face ahana eka. Girls la aasai Konda kelin thiyan awith ahana kollonta.....:)

    Face to face ahanna kiyanna mekai macho... uba kelinma eya diha balan... Ube Voice / face expressions... / and many more kella dakinawa..... ethakota uba adare prakaasha karana eke Gamma wadiii.... Kellath Dim wei poddak... But Uba tak tak gaala wachana tika daala kalabala wenna epa, oya hithala balala uththaryak denna.... but i hope our friendship will never end.... wage daala serious kiyapan....:rofl:;)

    Uba FB eken ooka ahuwoth kisi gathiyak naha... ubath type karai, eyath type karai.... Baya wenna epa.... Girls la Upset yanne na... Labenna hoo Nolabenna Kelin face to face Ahapan..... Tikak Emotional wela True Lover kenek wage Smoothly kiypan wela aran...... ;)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    පිස්සුද බන් fb එකෙන් අහන්න එපා. උබත් කජ්ජ බිලින් වෙන කොල්ලෙක් බව පෙන්නන්න කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්. ඕකට පස්මහ බැලුම් බල බල ඉදලා හරි යන්නේ නැ කොල්ලෝ. වැඩිය හිතන්නේ නැතුව කෙල්ලගේ මුනටම කියලා දාපන්. chapter close :frown: