Love & Sex ...

Tell me if you can

  • Total voters
    175

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :cool::cool:දහතුන නපුරුයි... තව එකක් ඉක්මනටම කරපං... මම නම් දොලහෙන් පස්සේ ත්‍රිසම් එකක් කලේ... කෙලින්ම 14යි...:lol::lol:

    කමෙන්ට් එක අයින් කරා බන්... උඹලා off නේ යන්නේ ...:eek:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකනෙ අපි තාම තනිකඩ :frown::frown::frown:

    13 සැරයක් නෙමෙයි නේද ? :rolleyes:

    මගේ අදහස් විවෘතව කියන්න මට දීපල්ලා ෆේක් එකක්...
    ගෑණි දැක්කොත් මේ මගුලත් ඉවර වෙනවා...:sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ අදහස් විවෘතව කියන්න මට දීපල්ලා ෆේක් එකක්...
    ගෑණි දැක්කොත් මේ මගුලත් ඉවර වෙනවා...:sorry:

    :lol::lol:මටත් එහෙම්මම තමයි... දැන් ඉතින් විවිධත්වයක් නෑ බැන්දට පස්සේ... තනිකඩව හිටියනම් හොදයි කියලා හිතෙනවා...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ එයා ඔවා සීන් දැකලා ඇති සෑහෙන්න . :yes:

    :lol::lol:මටත් එහෙම්මම තමයි... දැන් ඉතින් විවිධත්වයක් නෑ බැන්දට පස්සේ... තනිකඩව හිටියනම් හොදයි කියලා හිතෙනවා...

    කවුන්ට් කරන්න බෑහ් :lol:

    අනේ මන්දා බන් කරාට පස්සේ ඒ ගෑණි ගැන තිබ්බ
    උනන්දුව , අරවා මේවා ටිකත් ඉවරයි...ඊට පස්සේ නිකන්
    වදයක් වගේ නේද දැනෙන්නේ ... ගෑණු කී දෙනෙක්
    එක්ක හිටියත් එච්චරයි... ඒත් ඒ හැගීම ආයේ හොඳ
    රූපයක් තියෙන ගෑණියෙක් දැක්කම ඉවරයි...

    යම් කිසි ගැහැණියකගේ ලස්සන හැමදාම විඳින්න ඕනේ
    නම් , එම ස්ත්‍රිය සමග නිදි වැදීමෙන් වළකින්න ඕනේ...
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මන්දා බන් කරාට පස්සේ ඒ ගෑණි ගැන තිබ්බ
    උනන්දුව , අරවා මේවා ටිකත් ඉවරයි...ඊට පස්සේ නිකන්
    වදයක් වගේ නේද දැනෙන්නේ ... ගෑණු කී දෙනෙක්
    එක්ක හිටියත් එච්චරයි... ඒත් ඒ හැගීම ආයේ හොඳ
    රූපයක් තියෙන ගෑණියෙක් දැක්කම ඉවරයි...

    යම් කිසි ගැහැණියකගේ ලස්සන හැමදාම විඳින්න ඕනේ
    නම් , එම ස්ත්‍රිය සමග නිදි වැදීමෙන් වළකින්න ඕනේ...

    :lol::lol: හැබැයි මටනම් ආයි ආයි කරන්න ආස හිතිච්ච ඒවා නැතිවම නෙමේ...:yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    වයිෆ්ටත් එහෙම හිතුන දාට . :baffled:

    TQ :love:
    :lol::lol: හැබැයි මටනම් ආයි ආයි කරන්න ආස හිතිච්ච ඒවා නැතිවම නෙමේ...:yes:

    උබල ලංකාවේ ගියපු එකමයි හොඳ.:lol:
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිටියා නං තනිකඩයො සැමදා තනිකඩ .:lol:

    අපි කොල්ලන්ව ගොඩ දාලා දෙනවා කෑල්ලක් සෙට් කරලා... බලපංකෝ උඹේ පෝල් එකේ සීයට අනුවක් විතර එකකට හරි නෙලලා තියෙනවානේ....:lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    වයිෆ්ටත් එහෙම හිතුන දාට . :baffled:

    TQ :love:

    උබල ලංකාවේ ගියපු එකමයි හොඳ.:lol:

    ගෑණිට නම් දෙයියනේ කියලා දෙතුන් පාරක් උනත් ........ ......... ............... ...... ..... ............. .......... ....
    මොකද අපි දෙන්න ඉන්නේ එකිනෙකාට ටිකක් දුරින්...
    ඒ අතින් නම් අපේ එක්කෙනා එක්ක ආරවුලක් නැහැ..
    එයාගේ වරද තමයි මෙලෝ දේකට සහයෝගෙන්
    සහය දීලා සාමූහිකව ගමනක් යන්නැති එක..

    මට අද දවසේ උදේ ඉඳන් පුදුම පීඩනේක හිටියේ බන්
    වළියක් දාගෙන...:dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපි කොල්ලන්ව ගොඩ දාලා දෙනවා කෑල්ලක් සෙට් කරලා... බලපංකෝ උඹේ පෝල් එකේ සීයට අනුවක් විතර එකකට හරි නෙලලා තියෙනවානේ....:lol::lol:

    කරලම නැති 23ක් ඉන්නවාහ්. :lol:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගෑණිට නම් දෙයියනේ කියලා දෙතුන් පාරක් උනත් ........ ......... ............... ...... ..... ............. .......... ....
    මොකද අපි දෙන්න ඉන්නේ එකිනෙකාට ටිකක් දුරින්...
    ඒ අතින් නම් අපේ එක්කෙනා එක්ක ආරවුලක් නැහැ..
    එයාගේ වරද තමයි මෙලෝ දේකට සහයෝගෙන්
    සහය දීලා සාමූහිකව ගමනක් යන්නැති එක..

    මට අද දවසේ උදේ ඉඳන් පුදුම පීඩනේක හිටියේ බන්
    වළියක් දාගෙන...:dull:

    ස්ට්‍රෙස් ජොබ් එකක්නෙහ් කරන්නෙ ඒක වෙන්න ඇති . :sorry:

    හෙට වෙනකොට හරි යයි :love: