dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    මම අද කියන්න යන්නෙ මට හිතුන දෙයක් ගැන.. මම හුගක් ඒම ෆිල්ම්ස් බලන්න ආස නැහැ.. ඒ උනාට මම අද හින්දි ෆිල්ම් එකක් බැලුවා.. ඒක හුගක් ලස්සනයි. ඒකෙන් මම හුගක් දේවල් මගෙ ජීවිතේට ගත්තා කියලා මම හිතනවා.. එහෙම වෙන්න හේතු ටිකකුත් මම කියන්නම්..
    හුගක්ම හින්දි ෆිල්ම්ස් වල රගපාන නලු, නිලියන් එයාලගෙ චරිතය සත්ය ආකාරයෙන්, ඒ කිව්වෙ හැගිම් ඉස්මතු කරන ආකාරය ගත්තම බලා ගෙන ඉන්න ප්‍රේක්ශකයාට ඒක චිත්‍රපටියක් කියන එක ඒ මොහොතේ අමතක වෙන තරම් !
    මම හිතෙනව ඒක තමයි චිත්‍රපටියක තියන සාර්ඨකත්වය කියලා..
    අපි මොහොතකටවත් හිතනවද ඒම කරන්න කොච්චර හොද පුහුනු වීමක් ඕනෙද කියලා.. රගපාන එක හැමෝටම කරන්න පුලුවන්.. ඒත් ඒක හැමෝටම සාර්ඨකව කරන්න බැහැ.. හැමෝටම ප්‍රේක්ශකයාව තමාගෙ ග්‍රහනයට ගන්න බැහැ..

    මට්චන්ලා මම නිදා ගන්නවා.. ඉතුරු ටික හෙට කියන්නම් හොදේ