පලවෙනි වතාවට මම බැංකුවෙන් ගේම ඉල්ලුවා. මට වෙච්ච අසාධාරනයකට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් සල්ලි දීලා ගත්තා බැංකුවකින් . ඒත් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් කේ Character limitation එකක් තිබුනා. මගේ වැඩේට එතන පොඩි අවුලක් ඉතින්. ඉතින් මම කලේ, ඒක පැහැදිලි කරලා දුන්න එක.අදාල බැංකුවට ලිඛිතව , ඒ නිසා මගේ වැඩේට ඒක ප්‍රමාණවත් නැති නිසා , මම ඒ වෙනුවෙන් බැංකුව පැත්තෙන් ලෙටර් එකක් ඉල්ලුවා. ගත්ත ගමන්ම මෙයාලා ඒක ප්‍රතික්ෂේප කලා.එහෙම ලෙටර් දෙන්න බැහැ කියලා.

    ඒක අදාල බ්‍රාන්ච් එකේ බැංකුවේ වැරුද්ද, මට ඉතින් රණ්ඩු වෙන්න බැරි නිසා. මම ඒකට ගොඩක් පින්සෙන්ඩු වුනා. එයාලා ගේ තීරනය වෙනස් කරන්න බැහැ කිව්වා ! ඉට පස්සේ මම කලේ අදාල බැංකුවේ හොට් ලයින් එක ට මම පැමිනිල්ල ඊමේල් එකක්් මගින් යොමුකලා. බ්‍රාන්ච් එකේ මැනේජර්, ඇතුලු නිලධාරි මණ්ඩලය මම වග උත්තරකරුවන් විදියට නම් කලා. මම එයාලට සරලව මගේ ගැටලුව යොමු කලා. මේ අසාධාරණය මහ බැංකුවටත් පැමිනිලි කරනවා කිව්වා. තව මම මේකට ලීගල් ඇක්ෂන් එකක් බැංකුවට විරුද්දව ගන්නවා කියලා . ලොකු ඊමේල් එකක් දැම්මා. මගේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ වෙනවා මෙතන . ලිගලි මම ඒක පෘව් කලා.

    මැනේජ්ර් මට කතා කරලා කිව්වා එයාව හම්බුවෙන්න එන්න කියලා. මම ප්‍රතික්ෂේප කලා . මම කිව්වේ ඔයාලා ලියුම දෙනකන් මම ඔයාලගේ කතා අහන්න සුදානම් නැහැ කියලා

    හෙඩ් ඔෆිස් එකෙන් අදාල ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තා . එයාලා වැරුද්ද පිලි අරන් අදාල බැංකු බ්‍රාන්ච් එකට උපදෙස් දුන්නා. ඒ ලියුම වහාම මට දෙන්න කියලා. අද මට ඒක හම්බුනා..

    බැංකුවේ නම කියන්න බැහැ හරි නැති නිසා. මගේ මේ දේ උඹලත් පාඩමක් කරගන්න. හුගක් බැංකුවල මැනේජර්ලා උද්දච්චයි. සමහරු අපිව දෙකේ කොලේට දානවා.. උඹළට මට තර්ක කරන්න අයිතියක් තියනවා .

    මම කියන්නේ බැනලා කෑගහන එක නෙමේ. මම කියන්නේ වෘත්තියමය වශයෙන්... තර්ක කරලා නීතිය පැත්තෙන් ගන්න පුලුවන් තීරණ ආදිය. නීතිය දැනන් ඉන්න එක මාරම වටිනවා
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් සල්ලි දීලා ගත්තා බැංකුවකින් . ඒත් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් කේ Character limitation එකක් තිබුනා. මගේ වැඩේට එතන පොඩි අවුලක් ඉතින්. ඉතින් මම කලේ, ඒක පැහැදිලි කරලා දුන්න එක.අදාල බැංකුවට ලිඛිතව , ඒ නිසා මගේ වැඩේට ඒක ප්‍රමාණවත් නැති නිසා , මම ඒ වෙනුවෙන් බැංකුව පැත්තෙන් ලෙටර් එකක් ඉල්ලුවා. ගත්ත ගමන්ම මෙයාලා ඒක ප්‍රතික්ෂේප කලා.එහෙම ලෙටර් දෙන්න බැහැ කියලා.

    ඒක අදාල බ්‍රාන්ච් එකේ බැංකුවේ වැරුද්ද, මට ඉතින් රණ්ඩු වෙන්න බැරි නිසා. මම ඒකට ගොඩක් පින්සෙන්ඩු වුනා. එයාලා ගේ තීරනය වෙනස් කරන්න බැහැ කිව්වා ! ඉට පස්සේ මම කලේ අදාල බැංකුවේ හොට් ලයින් එක ට මම පැමිනිල්ල ඊමේල් එකක්් මගින් යොමුකලා. බ්‍රාන්ච් එකේ මැනේජර්, ඇතුලු නිලධාරි මණ්ඩලය මම වග උත්තරකරුවන් විදියට නම් කලා. මම එයාලට සරලව මගේ ගැටලුව යොමු කලා. මේ අසාධාරණය මහ බැංකුවටත් පැමිනිලි කරනවා කිව්වා. තව මම මේකට ලීගල් ඇක්ෂන් එකක් බැංකුවට විරුද්දව ගන්නවා කියලා . ලොකු ඊමේල් එකක් දැම්මා

    ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තා . එයාලගේ හෙඩ් ඔෆිස් එකෙන්. එයාලා වැරුද්ද පිලි අරන් අදාල බැංකු බ්‍රාන්ච් එකට උපදෙස් දුන්නා. ඒ ලියුම මට දෙන්න කියලා. අද මට ඒක හම්බුනා..

    මැනේජ්ර් මට කතා කරලා කිව්වා එයාව හම්බුවෙන්න එන්න කියලා. මම ප්‍රතික්ෂේප කලා . මම කිව්වේ ඔයාලා ලියුම දෙනකන් මම ඔයාලගේ කතා අහන්න සුදානම් නැහැ කියලා

    බැංකුවේ නම කියන්න බැහැ හරි නැති නිසා. මගේ මේ දේ උඹලත් පාඩමක් කරගන්න
    අම්මා දම්මලා බනින්න එපැයි නදුන්
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,258
    519
    113
    බැංකුවෙ නම දාන්නේ නැතුව මොන ලබ්බටද මේක දැම්මේ ? මම නම් බැංකුවෙ සක්කිලි හුරතල් කරන්නේ නෑ. මන්ද බුද්දිකයෝ තමයි මම උන්ට ගොඩක් වෙලාවට කියන වචනේ.. මුලින්ම කතා කරන එකාගේ නම අහලා තමයි පටන් ගන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ශුවර් එකටම ප්‍රයිවට් බැංකුවක් වෙන්න ඕන. රජයේ බැංකුවක නම් කම්ප්ලේන් කරාට වැඩක් නෑ. ප්‍රොසෙස් වෙන්නෑ වැඩේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,052
    15,561
    113
    New Zealand
    ලංකා බැංකුව නෙමෙයි නේද?

    මම මගේ වැඩකට ලංකා බැංකුවෙන් බැන්ක් ස්ටේට්මන්ට් එකක් ගත්තා. ඒ දවස්වල boc ATM කාඩ් එක පාවිච්චි කරේ ඔන් ලයින් පේමන්ට්වල්ට විතරයි. මගෙන් රු 500ක් අරන් කොළ 20ක් විතර ප්‍රින්ට් කරලා පිටුවක් ගානේ සීල් ගහලා දුන්නා. ඒක නෙමෙයි හොදම වැඩේ. හැම ගණුදෙනුවක්ම ඩීටේල් එක්කම තියනවා. උබ ඩරස් එකෙන්, අලි එකෙන් මොකක් හර ගෙන්නද්දි සල්ලි ගෙව්වොත් අදාළ වෙබ් සයීට් එකේ නම තියනවා. තව ලංකාවේ සයීට්වලට එහෙම සල්ලි ගෙවලා තිබ්බොත් ඒ විස්තරත් තියනවා.

    18+ හෝ වෙන මගුලකට එහෙම ගෙවලා තිබ්බොත් ඒවත් අර මගුලේ ප්‍රින්ට් වෙනවා. :P
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් සල්ලි දීලා ගත්තා බැංකුවකින් . ඒත් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් කේ Character limitation එකක් තිබුනා. මගේ වැඩේට එතන පොඩි අවුලක් ඉතින්. ඉතින් මම කලේ, ඒක පැහැදිලි කරලා දුන්න එක.අදාල බැංකුවට ලිඛිතව , ඒ නිසා මගේ වැඩේට ඒක ප්‍රමාණවත් නැති නිසා , මම ඒ වෙනුවෙන් බැංකුව පැත්තෙන් ලෙටර් එකක් ඉල්ලුවා. ගත්ත ගමන්ම මෙයාලා ඒක ප්‍රතික්ෂේප කලා.එහෙම ලෙටර් දෙන්න බැහැ කියලා.

    ඒක අදාල බ්‍රාන්ච් එකේ බැංකුවේ වැරුද්ද, මට ඉතින් රණ්ඩු වෙන්න බැරි නිසා. මම ඒකට ගොඩක් පින්සෙන්ඩු වුනා. එයාලා ගේ තීරනය වෙනස් කරන්න බැහැ කිව්වා ! ඉට පස්සේ මම කලේ අදාල බැංකුවේ හොට් ලයින් එක ට මම පැමිනිල්ල ඊමේල් එකක්් මගින් යොමුකලා. බ්‍රාන්ච් එකේ මැනේජර්, ඇතුලු නිලධාරි මණ්ඩලය මම වග උත්තරකරුවන් විදියට නම් කලා. මම එයාලට සරලව මගේ ගැටලුව යොමු කලා. මේ අසාධාරණය මහ බැංකුවටත් පැමිනිලි කරනවා කිව්වා. තව මම මේකට ලීගල් ඇක්ෂන් එකක් බැංකුවට විරුද්දව ගන්නවා කියලා . ලොකු ඊමේල් එකක් දැම්මා. මගේ මූලික මිනිස් අයිතිවාසිකමක් කඩ වෙනවා මෙතන . ලිගලි මම ඒක පෘව් කලා.

    මැනේජ්ර් මට කතා කරලා කිව්වා එයාව හම්බුවෙන්න එන්න කියලා. මම ප්‍රතික්ෂේප කලා . මම කිව්වේ ඔයාලා ලියුම දෙනකන් මම ඔයාලගේ කතා අහන්න සුදානම් නැහැ කියලා

    හෙඩ් ඔෆිස් එකෙන් අදාල ඉන්වෙස්ටිගේෂන් පටන් ගත්තා . එයාලා වැරුද්ද පිලි අරන් අදාල බැංකු බ්‍රාන්ච් එකට උපදෙස් දුන්නා. ඒ ලියුම වහාම මට දෙන්න කියලා. අද මට ඒක හම්බුනා..

    බැංකුවේ නම කියන්න බැහැ හරි නැති නිසා. මගේ මේ දේ උඹලත් පාඩමක් කරගන්න. හුගක් බැංකුවල මැනේජර්ලා උද්දච්චයි. සමහරු අපිව දෙකේ කොලේට දානවා.. උඹළට මට තර්ක කරන්න අයිතියක් තියනවා .

    මම කියන්නේ බැනලා කෑගහන එක නෙමේ. මම කියන්නේ වෘත්තියමය වශයෙන්... තර්ක කරලා නීතිය පැත්තෙන් ගන්න පුලුවන් තීරණ ආදිය. නීතිය දැනන් ඉන්න එක මාරම වටිනවා
    මට ඒ යවපු ලියුම දෙන්න පුලුවන්ද පුද්ගලික තොරතුරැ අවශ්‍යය නෑ කොහොමද හරියට ඔයවගේ කොම්ප්ලේන් එකක් කරන්නෙ ලියුම ලියන්නෙ වගේ දේවල් ටිකක් ඉගෙන ගන්න සිරාවටම