පලවෙනි වතාවට මම බැංකුවෙන් ගේම ඉල්ලුවා. මට වෙච්ච අසාධාරනයකට

Wade Wilson

Member
Nov 24, 2024
25
20
3
මටත් ඔය වගේ දෙයක් උනා. බෑන්ක් එකවුන්ට් එකට සම්බන්ධ ෆෝන් නම්බර් එක මාරු කරන්න ගිහාම මම දුන්නේ ඩ්‍රයිවින් ලයිසන් එක. ඒ පාර කවුන්ටර් එකෙන් ඒක බාර ගන්න බෑ කිව්වා. ඒ පාර මම අයිඩෙන්ටිටි කාඩ් එක දුන්නාම අපි බාර ගන්නේ අලුත් අයිඩෙන්ටිටි කාඩ් විතරයි කිව්වා. ඒ පාර මම ඇහුවා මේකේ විස්තර පැහැදිලි නම් ඇයි බාර ගන්න බැරි කියලා මොකද මම දන්න විදිහට තවම ලංකාවේ පරණ අයිඩෙන්ටිටි කාඩ් එක වලංගුයි. ඒ පාර ඒ ගෑනි කියනවා මැනේජර් මහත්තයා තමා ඔය ලියවිලි බාර ගන්න එපා කියන්නේ කියලා. මම මැනේජර් ට කථා කලාම ඒ යකා කියපි මට උවමනා විදිහට තමා මම වැඩ කරන්නේ එහෙම බැරි නම් වෙන බ්‍රාන්ච් එකකින් වැඩේ කර ගන්න කියලා.
මම ඒ වෙලාවෙම hotline එකට අරගෙන ඇමතුවාම විනාඩි දෙකෙන් අර මෑනේජර් ම බල්ලා වගේ වැඩේ කරලා දුන්නා
 
  • Love
  • Like
Reactions: MOZ and Shamal3001

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,447
    8,126
    113
    මටත් ඔය වගේ දෙයක් උනා. බෑන්ක් එකවුන්ට් එකට සම්බන්ධ ෆෝන් නම්බර් එක මාරු කරන්න ගිහාම මම දුන්නේ ඩ්‍රයිවින් ලයිසන් එක. ඒ පාර කවුන්ටර් එකෙන් ඒක බාර ගන්න බෑ කිව්වා. ඒ පාර මම අයිඩෙන්ටිටි කාඩ් එක දුන්නාම අපි බාර ගන්නේ අලුත් අයිඩෙන්ටිටි කාඩ් විතරයි කිව්වා. ඒ පාර මම ඇහුවා මේකේ විස්තර පැහැදිලි නම් ඇයි බාර ගන්න බැරි කියලා මොකද මම දන්න විදිහට තවම ලංකාවේ පරණ අයිඩෙන්ටිටි කාඩ් එක වලංගුයි. ඒ පාර ඒ ගෑනි කියනවා මැනේජර් මහත්තයා තමා ඔය ලියවිලි බාර ගන්න එපා කියන්නේ කියලා. මම මැනේජර් ට කථා කලාම ඒ යකා කියපි මට උවමනා විදිහට තමා මම වැඩ කරන්නේ එහෙම බැරි නම් වෙන බ්‍රාන්ච් එකකින් වැඩේ කර ගන්න කියලා.
    මම ඒ වෙලාවෙම hotline එකට අරගෙන ඇමතුවාම විනාඩි දෙකෙන් අර මෑනේජර් ම බල්ලා වගේ වැඩේ කරලා දුන්නා
    Good effort !! Sara bassnna oni managers lage !!!