ආදරයට කතා කරන්න පුලුවන්නම් මොනවා කියයි ද?????
teejaykolla Member Mar 28, 2011 19 2 0 maharagama Mar 31, 2011 #1 ආදරයට කතා කරන්න පුලුවන්නම් මොනවා කියයි ද?????
teejaykolla Member Mar 28, 2011 19 2 0 maharagama Mar 31, 2011 #2 ආදරය-: මාව ඉස්සරහට දාලා කොල්ලො කෙල්ලන්ව රවට්ටනවා,කෙල්ලො කොල්ලන්ව රවට්ටනවා එක වෙලාවකට මටත් පිස්සු වගේ සමහර අයගේ ආදරයනම් ලොවෙත් නෑ...
ආදරය-: මාව ඉස්සරහට දාලා කොල්ලො කෙල්ලන්ව රවට්ටනවා,කෙල්ලො කොල්ලන්ව රවට්ටනවා එක වෙලාවකට මටත් පිස්සු වගේ සමහර අයගේ ආදරයනම් ලොවෙත් නෑ...
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Mar 31, 2011 #4 aadaraya karanna epa kawadaawath kiyala kiyai.....
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Mar 31, 2011 #5 ammata udu menna dareth kathakaranawa