amila1991

Member
Apr 17, 2013
10
0
0
ane mata help ekak denavada.????

Campus giyama kello venas venavada.????? ane oyalata experience tiyenavanam comment ekak dannako...:baffled:
 

5tech

Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    දුරට නම් වෙනස් වෙනවා තමා බං..:P

    ේස් එක :rolleyes: කෙල්ල කැම්පස් ද :dull:

    වැඩි විස්තරයක් නම් කියන්න බෑ..ඒත් අම්බානෙකට එක එක කතා නම් අහල තියනවා මචන් :rofl:

     

    amila1991

    Member
    Apr 17, 2013
    10
    0
    0
    thanks

    දුරට නම් වෙනස් වෙනවා තමා බං..:P

    ේස් එක :rolleyes: කෙල්ල කැම්පස් ද :dull:

    වැඩි විස්තරයක් නම් කියන්න බෑ..ඒත් අම්බානෙකට එක එක කතා නම් අහල තියනවා මචන් :rofl:


    machan ubata sure da???
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    hama kellama ehema na machan, habai uba pita innawa nam ekige nidahasa aseemitha widiyata nathi karanna hadanna epa machan, arakata yanna epa mekata yanna epa kiyala. ehema unama thamai machan kello godak wenas wenne
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ape campus eke nam kello godak pita ewa kadaagena atulin goda giya. Mama kale medicine. E unge tathweta kolla galapenne ne kiyala hitanna ati. Kellata nithara danenna idapan. Awulak wena ekakne.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan ubala karanne series nam (2nnama ) poddakwath bayawennepa
    ubata kellawa sure nam bya natiwa inadapan
    uba kellata horen game dena dial ekak nam ithin kala de pal de thamai macan
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Aniwa wenas wenawa mcn. Campus giyama kella godak gawasenne campus eke un ekkane. so etakota itin friendship eka nikanma love ekak bawata convert wenawa. Oka tamai me adare hati. :(
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    umba oka digatama karanawanam ithin adala evidence thiyaganin, wena karanna deyak ne, passe hitha hada gannawath hondaine.
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    uba double game denne nathan ubata awulak nathi wei..doubl game denawanan soryma thama..padisan dene ohoma than waladi kollo..ehema nathan awulak na ubata... :D
     

    amila1991

    Member
    Apr 17, 2013
    10
    0
    0
    ubala okkotama thnks machanla..... mama me dawas tikema oka gana tama ful upset eke inne... kellata kiyandath bane ban etakota hitai eyava sure na kiyala...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මං දන්න ගොඩක් කෙල්ලො අපේ නම් පිට කොකු හලලා ඇතුලෙ කොකු ගැහුවා. ගොඩක්ම ඇතුලෙන් හොයගත්තෙ නම් ගම් පැතිවල කෙල්ලො තමයි. මොකද කියනවනම් ඇතුලෙදි හම්බෙන අසීමිත නිදහස වගේම වටපිටාවෙ තියෙන වෙනස්කම්. කෙල්ලත් එක්ක ලඟින් ආශ්‍රය තියන් යන්න පුලුවන් නම් අවුලක් නෑ ඕක.