Love_license

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආදරය කිරීමට ලයිසන්



17425981_10212926696508144_5882428667445693115_n.jpg



මිනී කඳු ගොඩ ගැසූ දේශයක
රුධිර ගංගා මත පීනූ සමාජයක
වෛරය ද්වේෂය වගා කල භූමියක
අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක
ජීවත් වන දනන් හට ආදරය කරුණාව
වලංගු නොවන හැටි බලව මිතුර


උගන්වා තිබෙන්නේ ආදරය නොව
එකිනෙකාට ද්වේශ කරමින්
විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ



එව බලව මිතුර
දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව
නොකෙරුණු රාගයේ ඕජස් දකින
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු
ආගම් වල පහස ලත් දේශය
[FONT=&quot]වහා එව බලව මිතුර [/FONT]




[FONT=&quot]වෛද්‍ය රුවන් එම් ජයතුංග
[/FONT]
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජින්තුවා;21367341 said:
Transylvania blog එකෙන් සෑහෙන්න රෙප් ගොඩ දාගත්ත නේද. :P

මම රෙප් වලින් තමයි මචන් ජීවිතය ගැට ගහ ගන්නේ. lol . මචන් මට මගේ මතයක් ගෙනියන්න රෙප් කියන එක වැදගත් නැහැ.