ammooo ridenawane oya kohomada mama dapu photo eka kotuwak athulata gaththe? මෙන්න මෙහෙම යි.ඔය කියන එක ක්ලික් කරන්න .එතකොට reply box එකක් එනවා.ඒකෙ තමං කැමති එකක් type කරන්න type කරල submit කරන්න.තේරුනාද ලමයට