|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15081477 said:
    malinga. blog post header ekata yatin ad place karanne kohomada. tutes follow kalata wada karanne na :no:

    oyaage template eka anuva thamai. eyala kiyala thiyena vidiyata code eka search kalahama oyaage template eke enava da eeka? ehemanum ethana dammahama vada karanna oona.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekata windows 7 deela baluwa
    eth na
    windows 8 daapu mul dawas wala wada kala
    eka para nathi une :dull:

    aaith ain karala daala baluva da? ehenum mokak hari settings vala avulak gihin da danne na. e velema system restore karala baluvanum ivarai.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uninstall karala aye dalath baluwa
    parana version dalath baluwa
    palak nomatha :dull:

    ehenum mokak hari daapu software ekak ho driver ekak nisa avul yanna athi.naththum windows vala file ekak corrupt vela da danne na. type venne nathi ekak da venne? naththum software eka vada nadda?
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    @sayu11111

    bump nano suit

    943204140d1269201649-info-crysis-2-crysis2_nanosuit2_art.jpg
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    හලෝ යාලුවනේ... මන් මේකට අලුත්...

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ මොනවා ගැනද... අපිට වෙච්ච ලව් සීන් ගැනද..

    මේ සයිට් එකේ ගැනු ළමයිනුත් ඉන්නවද..?

    මේකේ මේ ගොඩක් තියනවනේ... ඔය ඔක්කොමල දල තියෙන්නේ ලව් සීන් ගැනද
     
    • Like
    Reactions: Dulanzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    software eke sinhala on kiyala pennuwata sinhala type wenne na

    Control Panel> Change input method ගියහම එකේ සිංහල language එක තියෙනව ද? එහෙම තියෙනවනම් වම් පැත්තෙ තියෙන Advanced Settings එක ක්ලික් කරල ඒකෙ පහලම තියෙන Restore Default දීල බලන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15082090 said:
    mokhthasar - meke original vid eka hoyala dennako. meke lyrics ekka thiyenne. mekamada original vid eka?:rolleyes:

    youtube ekenum oya oonatharum original video eka thiyenne. oyaata oona download karanna ekak da? :rolleyes:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    හලෝ යාලුවනේ... මන් මේකට අලුත්...

    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ මොනවා ගැනද... අපිට වෙච්ච ලව් සීන් ගැනද..

    මේ සයිට් එකේ ගැනු ළමයිනුත් ඉන්නවද..?

    මේකේ මේ ගොඩක් තියනවනේ... ඔය ඔක්කොමල දල තියෙන්නේ ලව් සීන් ගැනද

    මන් මේකට අලුත් - welcome
    මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ මොනවා ගැනද - love
    මේ සයිට් එකේ ගැනු ළමයිනුත් ඉන්නවද..? - :eek: :oo:
    මේකේ මේ ගොඩක් තියනවනේ... ඔය ඔක්කොමල දල තියෙන්නේ ලව් සීන් ගැනද - ehemama ne
    -
     
    Status
    Not open for further replies.