මොකද?
![]()
nikan


නෙත හැඳිනි දා පටන්
සිතුනි අවිහිංසකියකී
දෙඩුව මුත් අවකාශෙ
නොදැනීම කිඳා බැස
හදවතේ පතුළටම
දෛවයෙන් මැවූමුත් දුරස්කර
බැඳ නොබිඳිය හැකි රැහැන්
උපන්නත් අහිමි ලෙස
දැන දැනම හිත බැඳුණි
කෙසේනම් නොබැඳෙන් ද
ඔය හුරතල් ලෙන්ගතු කමට
මිහිර තත්සර පරයනා
මනලෝල කටහඬට
අන් දුකට කඳුළු ලන
සුන්දර ම හදවතට
සඟවාම ඉන්නම්
නොහැඟෙන්න ඔය සිතට
මා සිතේ නැඟුන ඒ
ආදරේ සිතුවිල්ල
හැමදාම


වචන ටික අරගෙන ඔයාට කැමති අදහසක් දාල මෙතන දාන්න බලන්න



