ඕක නිකමට දාපු එකක්
![]()
අපි හැමදාම අන්කල් කියනවා අයියා කෙනෙක්ද දන්නෙ නැ

ඕක නිකමට දාපු එකක්
![]()

ඔයාල නං නොකිව්වත් එනවා කියල දන්නවනේ ....ඒ නිසා බොරුවට card නාස්ති කර ගන් නෑඅපිටත් කිව්වොත් අපිත් නෑවිත් ඉන්නෙ නෑ![]()



කලින් thread එකේ මගුල තීන්දු කරා .... අද බන්දලම නවතින්නද කල්පනාවඕව් බන්![]()






අපි හැමදාම අන්කල් කියනවා අයියා කෙනෙක්ද දන්නෙ නැ![]()

කලින් thread එකේ මගුල තීන්දු කරා .... අද බන්දලම නවතින්නද කල්පනාව
යාලුවෙක් යහතින් ඉන්නව බලන් ඉන්න බැරි හැටි හැබෑට![]()


ලියුම් කවරේ ඇතුල හිස් නං ඇතුලට ගන් නෑවෙඩින් එකට නම් අනිවා එනවා හැබැයි යන කොට දෙන්න වෙන්නෙ හිස් ලියුම් කවරයක් තමා![]()



ඔයාල නං නොකිව්වත් එනවා කියල දන්නවනේ ....ඒ නිසා බොරුවට card නාස්ති කර ගන් නෑ![]()


