ජීවිතේට දැකල නැති ගෑණු ළමයි, මේ ත්‍රෙඩ් එකට එනවනෙ.
ආසයි නේ


ජීවිතේට දැකල නැති ගෑණු ළමයි, මේ ත්‍රෙඩ් එකට එනවනෙ.


මොකද බන් මේ. මොකද උනේ?
Ale moada une![]()

අප්පටසිරි වරෙන් වරෙන්
ගොඩ කාලෙකින්
moko wenne 




,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,









Bike එකෙන් බල්ටියක් ගැහුවනේ...
![]()
![]()
![]()
![]()
![]()

මේ අපිත් කැපුනා බං,,,,
හෙට Assignment දෙකක් Submit කරන්න තියෙනවා මෙහෙම ආතල් එකේ හිටියට.
එකක් තාම කරන්න පටන් අරන්වත් නෑ,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,
Good night කිව්වා හැමොටම එහෙනම්![]()



ekane ban meka aluth welamoko wenne
![]()



අඩෝ කැපෙනවා බන්වරෙන් වරෙන් උඹ විතරයි අඩුවෙලා තිබුනේ![]()


මේ අපිත් කැපුනා බං,,,,
හෙට Assignment දෙකක් Submit කරන්න තියෙනවා මෙහෙම ආතල් එකේ හිටියට.
එකක් තාම කරන්න පටන් අරන්වත් නෑ,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,
Good night කිව්වා හැමොටම එහෙනම්![]()
. මම වගේ තව එකෙක් බිහි වෙනවට කැමති නැති නිසයි මෙහෙම කියන්නෙ

Bike එකෙන් බල්ටියක් ගැහුවනේ...
![]()
![]()
![]()
![]()
![]()

වරෙන් වරෙන් උඹ විතරයි අඩුවෙලා තිබුනේ![]()




මචන් පරිස්සම් වෙයන් බයික් කෙරුවාව...
මගේ යාලුවන්ට වුන දේවල් මම මෙතන කියන්න කැමති නෑ බයික් වලින් ඇක්සිඩන්ට් වෙලා..
බොහොම ප්‍රවේසම් වෙයන්....
සුභ රාත්‍රියක් මචන්....
සෙට් වෙමු....
මටත් වැඩ තොගයයි...![]()



අඩෝ කැපෙනවා බන්
මේ සතියේ නම් මෙහෙ එන්න වෙන්නේ නෑ
අප්‍රේල් 3න් පස්සෙ එන්නම් කෝ නයිට් ගහන්න
සුභ රාත්‍රියක් වේවා![]()
පලයන් යකෝ එහෙනන් මෙතන කොට කොට ඉන්නෙ නැතුව. මම වගේ තව එකෙක් බිහි වෙනවට කැමති නැති නිසයි මෙහෙම කියන්නෙ
good night![]()



ඉන්නවා ඉන්නවාපරණ සෙටාර් එක ඉන්නඩ්වද????