|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මොකද බන් මේ. මොකද උනේ:rolleyes:?

Ale moada une :baffled:

Bike එකෙන් බල්ටියක් ගැහුවනේ...
:D :D :D :D :D

picture.php
 
Nohim Ys

Well-known member
  • මේ අපිත් කැපුනා බං,,,,
    හෙට Assignment දෙකක් Submit කරන්න තියෙනවා මෙහෙම ආතල් එකේ හිටියට.:P:baffled::baffled:
    එකක් තාම කරන්න පටන් අරන්වත් නෑ:no::baffled:,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,:yes::D:D:rolleyes::rolleyes::P:P

    Good night කිව්වා හැමොටම එහෙනම් :):):)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bike එකෙන් බල්ටියක් ගැහුවනේ...
    :D :D :D :D :D

    picture.php

    මචන් පරිස්සම් වෙයන් බයික් කෙරුවාව...:D
    මගේ යාලුවන්ට වුන දේවල් මම මෙතන කියන්න කැමති නෑ බයික් වලින් ඇක්සිඩන්ට් වෙලා..
    බොහොම ප්‍රවේසම් වෙයන්....
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේ අපිත් කැපුනා බං,,,,
    හෙට Assignment දෙකක් Submit කරන්න තියෙනවා මෙහෙම ආතල් එකේ හිටියට.:P:baffled::baffled:
    එකක් තාම කරන්න පටන් අරන්වත් නෑ:no::baffled:,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,:yes::D:D:rolleyes::rolleyes::P:P

    Good night කිව්වා හැමොටම එහෙනම් :):):)

    සුභ රාත්‍රියක් මචන්....
    සෙට් වෙමු....:D:D
    මටත් වැඩ තොගයයි...:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වරෙන් වරෙන් උඹ විතරයි අඩුවෙලා තිබුනේ :rofl::rofl:
    අඩෝ කැපෙනවා බන්
    මේ සතියේ නම් මෙහෙ එන්න වෙන්නේ නෑ
    අප්‍රේල් 3න් පස්සෙ එන්නම් කෝ නයිට් ගහන්න
    සුභ රාත්‍රියක් වේවා :D:D
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මේ අපිත් කැපුනා බං,,,,
    හෙට Assignment දෙකක් Submit කරන්න තියෙනවා මෙහෙම ආතල් එකේ හිටියට.:P:baffled::baffled:
    එකක් තාම කරන්න පටන් අරන්වත් නෑ:no::baffled:,, කරපු එකෙක්ගේ එකක් අරන් වෙනස් කරන්න ඕනේ,,,:yes::D:D:rolleyes::rolleyes::P:P

    Good night කිව්වා හැමොටම එහෙනම් :):):)

    පලයන් යකෝ එහෙනන් මෙතන කොට කොට ඉන්නෙ නැතුව:angry:. මම වගේ තව එකෙක් බිහි වෙනවට කැමති නැති නිසයි මෙහෙම කියන්නෙ:rofl:

    good night:yes:
     
    Nohim Ys

    Well-known member
  • Bike එකෙන් බල්ටියක් ගැහුවනේ...
    :D :D :D :D :D

    picture.php

    : shocked:: shocked:
    Parissamen yanna epai bn:angry:

    වරෙන් වරෙන් උඹ විතරයි අඩුවෙලා තිබුනේ :rofl::rofl:

    :rolleyes::rolleyes::rofl::rofl:

    මචන් පරිස්සම් වෙයන් බයික් කෙරුවාව...:D
    මගේ යාලුවන්ට වුන දේවල් මම මෙතන කියන්න කැමති නෑ බයික් වලින් ඇක්සිඩන්ට් වෙලා..
    බොහොම ප්‍රවේසම් වෙයන්....

    සුභ රාත්‍රියක් මචන්....
    සෙට් වෙමු....:D:D
    මටත් වැඩ තොගයයි...:rofl:

    ela ela bn :D:):)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අඩෝ කැපෙනවා බන්
    මේ සතියේ නම් මෙහෙ එන්න වෙන්නේ නෑ
    අප්‍රේල් 3න් පස්සෙ එන්නම් කෝ නයිට් ගහන්න
    සුභ රාත්‍රියක් වේවා :D:D

    එල මචෝ...
    සෙට් වෙමු!
     
    Status
    Not open for further replies.