|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • දන්න කියන එකෙක්වත් කැමති නෑ මම Bike පදිනවට...
    ඒ උනාට දැන් තියන වැඩ එක්ක Bus වල කට්ට කන්න වෙලා නෑනේ...
    :dull: :dull: :dull: :dull: :dull:

    හොඳ වෙලාවට පාන්දරක බල්ටිය ගැහුවේ...
    නැත්නම් එලොව තමා...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    :shocked::shocked::frown:
     
    Status
    Not open for further replies.